කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
කුරුවිට බන්ධනාගාරයේ අද උදෑසන නොසන්සුන්තාවයක් හටගෙන තිබුණා. ඒ අනුව, රැඳවියන් පිරිසක් අතර ඇතිවූ මෙම ගැටුමෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. කුරුවිට පොලිසිය සඳහන් කරන්නේ, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එල් නිනෝ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
පැසිපික් සාගරය ආශ්‍රිතව හටගෙන ඇති එල් නිනෝ තත්ත්වය මේ වන විට දුර්වල මට්ටමක පැවතුණද, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එය ප්‍රබල විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
කටුනායකින් පිටත්වූ මගී ගුවන්යානයක කුරුල්ලෙක් ගැටෙයි
අද උදෑසන කටුනායකින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ A330 මගී ගුවන් යානයේ කුරුල්ලෙකු ගැටී තිබෙනවා. මේ හේතුවෙන් එම ගුවන්යානය හලාවත අහසේ ඉතා පහතින් පියාසර කරමින් ඉන්ධන…
රටවිරුවන් සදහා නව විශ්‍රාම වැටුප් යෝජනාවක්
රටවිරුවන් සඳහා වඩාත් විධිමත් සහ ආකර්ෂණීය නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් කඩිනමින් සකස් කරන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා.…
කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක්
රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ශික මංගල්‍ය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කතරගම කේන්ද්‍රගතව විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. කොළඹ සිට කතරගම…
මිය ගිය බන්ධනාගාර නිලධාරීන් 8 දෙනාට උසස්වීම් පිරිනැමේයි.
මීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකයෙන් බන්ධනාගාර නිලධාරීන් 8දෙනෙක් හා රැඳවියන් 21 දෙනෙක් ජීවිතක්ෂයට…
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබෙනවා. ඒ මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරතවීමේ සූදානමක
2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ…
වාද්දූව ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මෙහෙයුමක්
කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු කීටයන් බෝවන බවට හඳුනාගෙන ඇති පින්වත්ත, වාද්දුව සහ මොල්ලිගොඩ ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් අද විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා. මෙම මෙහෙයුම…
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඝණ මීදුම් තත්ත්වයක්
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි සමග ඝණ මීදුම් තත්තවයක් ඇති වීම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති…
තේ ආදායම වර්ධනය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක්
මෙරට තේ ආදායම වර්ධනය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ…
කොළඹ අභිබවා ඩෙංගු රෝගීන් වැඩි ගණනක් ගම්පහින් වාර්තා වෙයි
කොළඹ දිස්ත්‍රික්කය අභිබවමින් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එම ඒකකයේ වැඩබලන…
ඩොලර් මිලියන 2.5 ගැන මුදල් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තුව අදත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ අනුව අද දිනයේදී, පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතයි. මේ අතර මෙරට මහා භාණ්ඩාගාරය…
මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි
අනුරාධපුර-රඹෑව මාර්ගයේ ගල්වල හන්දිය ආසන්නයේදී කාර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් දකුණට හැරවීමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කුඩා කල සිට ආදරයෙන්, කරුණාවෙන් රැකබලා පෝෂණය කර කොල්ලුපිටියේ නිෙවසක් ත්‍යාග කළ මිත්තණියට නොසැලකූ නිසා එම දේපළ යළි මිත්තණියටම පවරා…
මත්ද්‍රව්‍ය මිශ්‍ර කරන ලද චොකලට් එකක් ලබාදී තම මිතුරන් දෙදෙනෙකු සමග එක්ව තම පෙම්වතිය දූෂණය කිරීමේ පුවතක් පුනරීන් ප්‍රදේශයෙන් වාර්තා…
බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇගේ මිතුරිය විසින් ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතා අබිරහස් අන්දමින් ඝාතනය කර ඇත්තේ…
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා සහ නීති විරෝධි මත්පැන් සමග…
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ ඩී.එම් සස්විදු පූජාන…
අට වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ දා සිටම කරන්නේ උගුල් අටවන එක බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
LPL අවසන් සටන අද
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් අතර අද රාත්‍රි 7.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස…
ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙරට සිදු කරන තරගාවලි සංචාරයට අදාළ තෙදින පුහුණු…
වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
2025 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක…
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවර පැවති 2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඊයේ නිල…
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
ධවල මන්දිරයේ ඉදි කිරීමට සැලසුම් කර තිබූ ‘බෝල්රූම්‘ ශාලාවේ කටයුතු වහාම අත්හිටුවන ලෙස අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට නියෝග කර තිබෙනවා. නියෝගය ප්‍රකාශයට පත් කරමින් අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය සදහන් කර තිබුණේ, අමෙරිකානු ජනාධිපති යනු ධවල මන්ධිරයේ තාවකාලික පදිංචිකරුවෙකු මිස අයිතිකරු නොවන බවයි. ධවල මන්ධිරයේ නැගෙනහිර කොටසේ ඉදි කිරීමට සැළසුම් කර තිබූ ‘බෝල්රූම්‘ ශාලාව සදහා…
සෞදි තුර්කි පාකිස්ථාන් අතර නව ආරක්ෂක ගිවිසුමක්
අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා
ඉරානයෙන් ජෝර්දානයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් අමරිකානු සෙබළුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…






















































