Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අටවන ජනපති අටවන උගුල් ගැන හෙළිදරව්වක් – Video

    අටවන ජනපති අටවන උගුල් ගැන හෙළිදරව්වක් – Video

    2023-01-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අට වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ දා සිටම කරන්නේ උගුල් අටවන එක බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.

    ඔහු මේ බව කියා සිටියේ පුනරුත්ථාපන අධිකාරී පනත සම්බන්ධනේ පාර්ලිමේන්තුවේ අද(18) පැවැත්වෙන විවාදයට එක්වෙමිනි.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස කියා සිටියා.

    මේ අටවන ජනාධිපති පත් වෙච්චචි දා ඉඳන් උගුල් අටවන්නමයි බලාගෙන හිටියේ… හැමදාම කළේ පත්වෙච්චි දා ඉඳලා උගුල් අටවන එක… මේ පුනරුත්ථාපන පනත කොච්චර පරණයි කියලා විජයදාස රාජපක්ෂ ඇමතිතුමා කිව්වත්… මං එතුමාට නෙවෙයි කියන්නේ… මේක මේ අටවන ජනාධිපතිගේ උගුලක් ඇටෙව්ව… මේකට මම උසාවි ගියා. උසාවි ගිහිල්ලා උසාවියෙන් තීන්දුව හම්බවෙච්චි හින්දා ශ්‍රේෂ්ඨාධිකරණ හරි තීන්දුව දුන්න නිසා තමයි මේක මත්ද්‍රව්‍ය හා මත්උවදුරට ඇබ්බැහි වූවන්ට පමණක් සීමා වුණේ.

    නැත්නම් හැදුවේ ගෙනල්ලා මර්දනය කරන්න… අරගල කරන කට්ටියව… උද්ඝෝෂණය කරන අයව… ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අයව බය කරලා හිරේ දානවා කියලා ගෙනාපු… අර ඒ දවස්වල තමයි හිටියේ මම හිට්ලර් වගේ කිය කියා හිටියේ…. විජේදාස රාජපක්ෂ ඇමතිතුමාට මතක ඇති… මම ඒත් කල්පනා කළා මිස්ටර් බීන්ව කොහොමද හිට්ලර් වෙන්නේ කියලා… ඒ නිසා මම පැහැදිළිව කියන්න කැමැතියි… අටවන උගුල්වල සීමාවක් තියෙන්නේ ඕනි නියෝජ්‍ය කතානායක තුමනි… දැන් මැතිවරණය කල්දාන්න අටවනවා උගුල් අටවනවා ඉවරයක් නෑ… ඉස්සෙල්ලා කිව්වා ඡන්දේ තියන්න සල්ලි නැහැ කියලා. රුපියල් බිලියන දෙදාහක් සල්ලි අච්චු ගහලා මේ රටේ උද්ධමනය සියයට 60කට එහා ගෙනියපු අය තමයි කියන්නේ සල්ලි නැහැ කියලා.

    රුපියල් බිලියන 10… එතකොට මේ රුපියල් බිලියන 10 එකපාර දෙන්න ඕනිත් නෑ… ඒ විදිහට රටේ ආර්ථිකය කාබාසිනිය කරපු මේ දේශපාලනඥයෝ ඡන්දෙ තියන්න සල්ලි නෑ කියලා කියනවා… එහෙනම් රටේ ආර්ථිකය කාපු අය හැමදාම ජනාධිපතිකමේ ඉන්න ඕනි… අගමැතිකමේ ඉන්න ඕනි… ඒ ආණ්ඩුවම හැමදාම ඉන්න ඕනි… ඒ නිසා රට හරිමගට ගන්න තමයි ඡන්දෙ ඕනයි කියන්නේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදි කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න.

    ආශ්‍රීත පුවත්:  ළමා හිංසනය පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    parliament ranil wickramasinghe s m marikkara
    පෙර පුව​තආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ට පාර්ලිමේන්තුවේ අනුමැතිය
    ඊළඟ පුව​ත බිත්තරයක් රුපියල් 40 ක මිලකට ලබාදිය හැකි බව බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය කියයි

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group