නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ එයාර් බස් ගනුදෙණුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. ඔහුට අද පෙරවරු 9.00ට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී තිබුණේ.

කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
ඉදිරි පැය 24ක කාලය තුළ කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වසා දමන බව නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාසය පවසනවා. මේ අනුව නුවරඑළිය, හැටන්, වලපනේ, කොත්මලේ, හගුරන්කෙත යන…
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි
අධික වර්ෂාවත් සමඟ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකට පස්කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා. පස්කඳු ඉවත් කර…
දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 03ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ…
බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
කෑගල්ල කරඩුපන හංදිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන…
ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි
ඊයේ රාත්‍රියේ සිට මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇඳහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් ඇළ පිටාර ගලා තිබෙනවා. මේ හේතුවෙන්, කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ…
කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද අලුයම ස්වයක්‍රීයව විවෘත වී තිබෙනවා. ඉහළ කොත්මලේ ජල පෝෂක…
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා වන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කළේ අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන නීත්‍යානූකූල විවරණය අධිකරණ…
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 86,386ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ පමණක් රෝගීන්…
නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
විදෙස්ගතව සැඟව සිටින ‘සැන්ඩෝ‘ නම් අපරාධකරුගේ පියා නිසල අරණ සුසාන භුමියේදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ වෙඩික්කරු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර දකුණු…
බස් රථ දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක්
කෑගල්ල කරඩුපන හංදිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අද උදෑසන 6:15ට පමණ බිහිසුනු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයන් 20දෙනෙකු පමණ…
මහර ගැටුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
මහර බන්ධනාගාරයේ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තිදෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ මහර බන්ධනාගාරය වෙත…
පසුගිය පැය 24 තුල සැලකිය යුතු වර්ශාපතනයක්
මහවැලි, කැලණි, කළු ගඟ ආශ්රිත ඉහළ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පෙම්වතිය තම පෙම්වතාගේ අත කපා පෙම්වතියද කිසියම් ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් පසුව රෝහල් ගත කිරීමේ පුවතක් මැදිවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.…
නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 15 හැවිරිදි බාලවයස්කාර දරුවෙක් කාන්තා පොලිස් නිලධාරිණියකගේ භාරයේ සිටියදී පළාගොස්…
කාත්තන්කුඩිය පොලිසියේ සේවය කරන සැරයන්වරියකට ඇයගේ නිරුවත් විඩියෝ දර්ශන වට්ස්ඇප් හරහා යොමු කරමින් තර්ජනය කර ඇති කහවත්ත පොලිස් ස්තානයේ සේවයේ…
යතුරු පැදියට තබා පෙම්වතාට මාංචු දමා ඔහුගේ 18 හැවිරිදි පෙම්වතිය බව කියන තරුණියක අසල තිබූ කැලෑවකට ඇදගෙන ගොස් සම්පූර්ණයෙන්ම නිරුවත්…
අලවතුගොඩ, පල්ලේගම, ඇල්ලේකඩේ ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ තනිව සිටි 26 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන…
සිය බිරිඳව නිරුවත් කොට ඇයගේ දෑත් සහ දෙපා ගැට ගසා කොච්චි මිරිස් තලා තලපයක් කර ඇගේ ලිංගිය හරහා ශරීරයට ඇතුළු…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 25 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නැගී එන ටෙස්ට් පිතිකරු සොනාල්…
පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පළමු කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය…
චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. කාන්තා විස්සයි20…
ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු
සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ…
T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
චීන දේශසීමාව ආසන්නයේ නායයෑම් සඳහා වන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලය සැලසුම් කර තිබෙනවා. ඒ, මාරාන්තික ග්ලැසියර් ගංවතුරකින් පුද්ගලයන් 1000කට වැඩි පිරිසක් මියගොස් සතියකට පසුවයි. චීන දේශසීමාව අසල නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ ටිමුරේ දේශසීමා ජනාවාසයේ මෙම නව උපකරණ සවි කිරීමට නියමිත බව සඳහන්.
පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක
ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…





















































