
අධික වර්ෂාවත් සමඟ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකට පස්කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා. පස්කඳු ඉවත් කර මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුඵ ප්‍රදේශවාසීන් මෙහෙයුම් ආරම්භ කර ඇත.














