ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ එයාර් බස් ගනුදෙණුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. ඔහුට අද පෙරවරු 9.00ට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී තිබුණේ. ආශ්‍රීත පුවත්: කොටුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ Airbus deal commission to investigate allegations of bribery or corruption Namal Rajapakse