Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාව අපරාජිතව විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

    ඉන්දියාව අපරාජිතව විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

    2024-06-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    2024 විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
    ඒ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 68කින් පරාජයට පත් කරමින්.
    තරගය ආරම්භයට පෙර මෙන්ම තරගය පැවැත්වෙන අවස්ථාවේදී වර්ෂාවෙන් බාධා එල්ල වුවද නියමිත පන්දුවාර සංඛ්‍යාව අඩු නොකර ක්‍රීඩා කිරීමට ලබා දීමටයි තරග විනිසුරුවන් කටයුතු කළේ.
    මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171 රැස් කළා.
    එහිදී නායක රෝහිත් ෂර්මා ලකුණු 57ක් සහ සූරියකුමාර් යාදව් ලකුණු 47ක් රැස් කිරීමටයි සමත් වුණේ.
    පන්දු යැවීමේදී ක්‍රිස් ජොර්ඩන් ලකුණු 37ට කඩුලු 03ක් බිද හෙලුවා.
    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 103ක් පමණයි.
    එහිදී හැරි බෲක් ලකුණු 25ක් සහ නායක ජොස් බට්ලර් ලකුණු 23ක් රැස් කරනු ලැබුවා.
    පන්දු යැවමේදී අක්සාර් පටේල් සහ කුල්දීප් යාදව් කඩුලු 3 බැගින් බිදහෙලූ අතර, ජස්ප්‍රිට් බුම්රාහ් කඩුලු 2ක් බිද හෙලුවා.
    ඒ අනුව හෙට දිනයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ඉන්දීය කණ්ඩායම තරග කිරීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  බට්ලර්ගේ නොදැවුණු ශතකයෙන් රාජස්තාන් කණ්ඩායමට ඓතිහාසික ජයක්
    #srilanka #cricket
    පෙර පුව​තපොහොර සහනාධාර ලබා දීම ගැන රජයෙන් විශේෂ තීරණයක්
    ඊළඟ පුව​ත ස්ලෝවැකියාවේ බස් රථයක් දුම්රියක ගැටෙයි. – පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group