දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු…

අධිවේගී මාර්ගවල සිදුවූ රිය අනතුරුවලින් ජිවිතක්ෂයට පත්වූ පිරිස ඉහළට
මෙම වසරේ මේ දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා. පසුගිය වසරේ පමණක් පුද්ගලයින් 19 ක් මියගොස් ඇති බවයි…
හක්කා පටස් භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය
දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල සිදු කෙරෙන රතිඤ්ඤා හා ගිණිකෙලි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවලට නිකුත් කරනු ලබන අමුද්‍රව්‍ය සහ වෙනත් රසායන ද්‍රව්‍යද භාවිතා කරමින් “හක්කා පටස්” සහ…
හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
බිබිල පොලිස් බල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්…
අපරාධවලට සම්බන්ධ 3ක් ඉන්දියාවේදී අත්අඩංගුවට
මෙරට අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු ඉන්දිය පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ මෙරට අපරාධ රැසකට සමබන්ධ මෙම සැකකරුවන් පසුගිය වසරේ නීතිවිරෝධි…
ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්
රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඔක්තෝබර් 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.…
තාවකාලික ලයිසන් අද සිට නුගේගොඩින්
තාවකාලික රියදුරු බලපත්‍ර අද සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඕනෑම පුද්ගලයෙකුට රියදුරු බලපත්‍රය අලුත් කිරිම සඳහා වෛද්‍ය සහතිකය ලබාගැනිමෙන්…
මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිද්දා සිට අනිවාර්යයි
බස් රථවල ගමන්කරන මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිද්දා සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. ටිකට්පතක් නොමැතිව බස් රථවලගමන්…
නාගරික මන්ත්‍රී අමල් සිල්වාට ඇප
අත්අඩංගුවට ගැනුණු දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අමල් සිල්වා මහතා ඇප මත මුදාහැර තිබෙනවා. මන්ත්‍රීවරයා ඊයේ(28) අත්අඩංගුවට ගැනුණේ වලාන…
සීනි බදු වංචාවට නොදෙවෙනි ලූණු, අර්තාපල් බදු වංචාව
බී ලූණු අක්කරයක් සඳහා රු. ලක්ෂ 5ක් 6ක් අතර වියදමක් යන බවත් මේ බී ලූණු කිලෝවක් සදහා රු.200ක වගේ මිලක් ලැබෙනවා නම් සාධාරණ වුවත් දැන්…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයකට සැරසෙයි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට(30) දිනයේ වරජන ක්‍රියාමාර්ගයක නියලෙන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියා සිටියේ. එහි ලේකම් ජ්‍යෙෂ්ඨ…
වැලිගමින් හමුවූ මත්ද්‍රව්‍ය ගැන බය හිතෙන අනාවරණයක්
වැලිගම දී අත්අඩංගුවට ගත් මෝල්ඩෝවාවේ ජාතියෙකුගෙන් සොයා ගත් ද්‍රව්‍යය, ‘Mephedrone’ මත්ද්‍රව්‍ය බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී තිබෙන බව පොලිසිය පවසනවා. පසුගිය සැප්තැම්බර් 21…
ජපාන සහ ශ්‍රී ලංකා නායකයින් අතර සාකච්ඡා – VIDEO –
ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සහ මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද හමුවක් පැවැත්වුණා. ඒ එරට ටෝකියෝ නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. මෙහිදී දෙරටේ…
ලොකු බදු වංචාවක් ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක් – VIDEO –
දේශීය ගොවියාට ප්‍රතිලාභ නොලැබෙන ලූණු, අර්තාපල් බදු වංචාව පිලිබදව විපක්ෂ නායකවරයා ගොවියන්ට කරුණු පැහැදිලි කරනු ලැබුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
IPL අවසන් වටයේ පළමු තරඟය අද
LPL ක්‍රීඩක වෙන්දේසිය අද
දකුණු ආසියානු මේස පන්දු තරගාවලිය ලබන 26 වනදා මහනුවරදි
IPL 70 වැනි තරඟය වර්ෂාවට හේදෙයි
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
නිව්යෝර්ක් නුවර බස් අනතුරක්
ඇන්ටාක්ටිකාවේ හදිසි වෙනස්කමක් සම්බන්ධයෙන් අණාවරණයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































