දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු…

කොකේන් කිලෝ 3ක් සමග දෙදෙනෙක් මාට්ටු
කොකේන් මත්ද්‍රවය සග සැකකරුවන් දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ හිරණ, ගල්තුඩේ ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු බවයි.…
තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පොලිසියෙන් නිවේදනයක්
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් යන අය කාර් රථයක් තුළ සැකකටයුතු ලෙස පිලිස්සී මියයාමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයන්…
ප්‍රසන්න රණවීරට ඇප
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇප මත මුදාහැර තිබෙනවා. රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණුවේ යැයි යන…
තහනම් දැල් 857ක් සමග දෙදෙනෙක් කොටු
අලෙවි කිරීමට සූදානම් කර තිබූ තහනම් ධීවර දැල් 857ක් නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව යාපනය ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන…
හැටන් සිට ධාවනය වන ඇතැම් බස්වලත් ටිකට් දෙන්නේ නෑ
හැටන් සිට ධාවනය කෙරෙන සමහර පෞද්ගලික බස් රථවල මගීන්ට ටිකට් පත් ලබානොදීමත් සමග එම බස් රථවල ගමන් ගන්නා මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා. මෙම තත්ත්වයන්…
කොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙක් අල්ලයි
රන් මාල හා දේපළ කොල්ලකෑම් රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කොල්ලකෑ…
ඉන්ධන මිල පහළට
ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව අද(30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල…
මත්කුඩු එක්ක පොලිස් කොස්තාපල්වරයෙක් මාට්ටු !
හෙරොයින් ග්‍රෑම් 400ක් සමග උඩප්පුව පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් . සැකකරු සමග සිටි පෑලියගොඩ පදිංචි තවත්…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළි ! – VIDEO –
දීප ව්‍යාප්ත සියලුම රජයේ විශ්වවිද්‍යාල වල ආචාර්යවරුන් අද එක්දින වැඩවර්ජනයක නිරත වුණා. ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය පැවැත්වූ බවයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය…
බස් එකේ ටිකට් නැතුව ගියොත් වැඩ වරදියි ! – VIDEO –
ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ට හෙට සිට දඩ මුදලක් නියම කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. ඒ අනුව ප්‍රවේශ…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත්…
හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට
හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි. එක් පුද්ගලයෙකු සන්තකයේ තිබී හෙරොයින්…
රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකුට තුවාල
්9 මාර්ගයේ මිහින්තලය පළුගස්වැව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. කතරගම සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පිටුපසින් පැමිණි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
SRH කණ්ඩායම සහ RR කණ්ඩායම අතර තරඟය අද
LPL තරගාවලියට නියමිත ආකාරයට පැවැත්වීමට කටයුතු සූදානම් කෙරේ
ස්කොට්ලන්තයට ලකුණු 71 ක ජයක්
කුසල්ගේ වීසා එයි
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඉන්දියාවේ තවත් වළාකුළු පිපුරුමක්
ලුසියානා තෙල් කම්හලක දැවැන්ත පිපිරීමක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































