Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි

    2026-07-13

    දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි

    2026-07-13

    උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි
    • දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි
    • උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්
    • ඩෙංගු වලින් ළමුන් ආරක්ෂා කිරීමට පාසල් නිල ඇදුම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්
    • වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි
    • රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්
    • ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රසන්න රණවීරට ඇප

    ප්‍රසන්න රණවීරට ඇප

    2025-09-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඇප මත මුදාහැර තිබෙනවා.

    රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණුවේ යැයි යන චෝදනා යටතේ රණවීර මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.

    ඊට අදාළ නඩුව අද(30) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඒ මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

    එක් එක් අය සඳහා ලක්ෂ පහ බැගින් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප පහක් මත සැකකරුවන් මුදා හැරීමට නියෝග කළ අධිකරණය සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදීමට නියෝග කළා.

    එසේම සෑම ඉරිදා දිනකම සැකකරුවන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ අංශයේ පෙනී සිටිය යුතු බවද ඇප කොන්දේසියේ ස‍ඳහන්.

    මෙහිදී ප්‍රසන්න රණවීර මහතාට අමතරව සරත් එදිරිසිංහ මහතාටද ඇප මත මුදා හැරුණා.

    පෙර පුව​තතහනම් දැල් 857ක් සමග දෙදෙනෙක් කොටු
    ඊළඟ පුව​ත තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පොලිසියෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි

    දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි

    උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

    තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්

    ඩෙංගු වලින් ළමුන් ආරක්ෂා කිරීමට පාසල් නිල ඇදුම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

    වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි

    2026-07-13

    දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි

    2026-07-13

    උණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-13

    තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group