ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

21 රැලියට සහභාගී වීමට එ.ජා.ප. තීරණය කරයි
නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය ඊයේ මේ බව සඳහන්…
අයවැය කාරක සභා විවාදය අද සිට ඇරඹෙයි
එම විවාදය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා දින 17 ක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අනුව 2026 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද…
2026 ට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු ප්‍රකාශයට පත් කරයි
2026 වසරට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ විභාග කොමසාරිස් ජනරාල්වරයා අත්සනින් යුතුවයි. ඒ අනුව,…
වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත්
දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑමෙන්, උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල වැසි හෝ…
ශ්‍රී ලංකාව සහ අමෙරිකාව නව අවබෝධතා ගිවිසුමකට එළඹෙයි
අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත් වැදගත් පියවරක් වශයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.. අමෙරිකාව…
පදියතලාව මාලිමාව පරදියි – තණමල්විල සභාපතිවරයාගේ තීරක ඡන්දයෙන් දිනයි
ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය අද වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්වුණා. කෙසේවෙතත් එහිදී පොදුජන එක්සත් පෙරමුණේ සභිකයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ…
අයවැය යෝජනාවක් හදාගන්න බැරි ආණ්ඩුව වතු කම්කරුවෝ රවට්ටනවා
පරිපාලන රෙගුලාසි, මූල්‍ය රෙගුලාසි ප්‍රකාරව වතු කම්කරුවන් සඳහා දීමනාවක් ගෙවා ගැනීමට අයවැය යෝජනාවක් සකස් කරගැනීමට නොහැකි ආණ්ඩුව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට විපක්ෂය විරුද්ධ යැයි ව්‍යාජ…
මතභේදමැද අගලවත්ත දිනයි – පඬුවස්නුවර පරදියි
ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සබාවේ 2026 අයවැයද අද පරාජයට පත්ව තිබෙනවා. එම ප්‍රාදේශීය සභාවේ සභාපති සංජීව කරුණාසාගර මහතා ඉදිරිපත් පත් කරන ලද…
වතු කම්කරුවන් වැටුප් වැඩි කිරීමේ සතුටු සමරයි
නුවරඑළිය නානුඔය සමර්සෙට් වතුයායේ කාර්බෙක්ස් කොටසේ වතු කම්කරුවන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ රජයට ආශීර්වාද පතා එම වතුයායේ හින්දු කෝවිලේදී අද(14) පස්වරුවේ ආශීර්වාද පූජාවක්…
රී ලංකා – ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට වසන්ත සමරසිංහ
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්ව…
අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
අයවැය 2026 දෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 118කින් සම්මත වූවා. එහිදී අයවැයට පක්ෂය ඡන්ද 160ක් සහ විපක්ෂව ඡන්ද 42ක් හිමි වූවා. අට දෙනෙක් ඡන්දය…
ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ අයවැයත් මාලිමාව පරදියි
ජාතික ජන බලවේගයට බලය හිමි ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්ව තිබෙනවා. ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති දිනදාස රත්නායක මහතා විසින් අයවැය අද(14) ඉදිරිපත්…
බෙහෙත් තුණ්ඩු පැහැදිළි අත්අකුරින් ඖෂධීය නාමයෙන් ලියන්න
මෙරට ලියාපදිංචි වෛද්‍යවරුන් හා දන්ත වෛද්‍යවරුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කර ඇති ආචාරධර්ම මාලාවේ සඳහන් ආකාරයට පැහැදිලි අත්අකුරින් රෝගියාට බෙහෙත් තුණ්ඩු නිකුත් කිරීමට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය අද
LPL අවසන් වටයේ තරග අද ඇරඹේ
ඩිල්ෂාන් මදුෂංක හට තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක්
ඩිල්ෂාන් මදුෂංකට දඩයක්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
සිරියානු ජනාධිපති හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක්
නවසීලන්තයේ ප්‍රබල ලැව් ගින්නක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































