
ප්‍රජාශක්ති වැඩ සටහන අත් හිටු විය යුතු බව විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ තුලින් ජාතික ජන බලවේගය ප්‍රවර්ධනය වීමක් සිදු වන බවයි විපක්ශ නායකවරයා අවධාරණය කළේ.
විපක්ශයේ පක්ෂ එකතු වී මෙම ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබුණා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා.














