සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

හෙට ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවයි
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 9.30 සිට පැය 12 ක කාලයක් කලුතර ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය…
මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවට දෙසැම්බර් මාසයේ දී අයි එම් එෆ් ඉලක්කය අතපසු වුවහොත් ඒ සඳහා ජනවාරි මාසය සම්බන්ධයෙන් ද යම්කිසි විශ්වාසයක් තබා ගත හැකි බව මහ බැංකු…
අයිස් මත්ද්‍රව්‍ය නිසා මානසික රෝගීන්ගේ වැඩිවීමක්
අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සහ මානසික රෝග ඇති වීම අතර පැහැදිලි සම්බන්ධතාවක් පවතින බවට පර්යේෂණයක් මඟින් අනාවරණය වී ඇති බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි…
රංජිත් සියඹලාපිටිය මහතාගෙන් ප්‍රකාශයක්
මෙරට මත්පැන් භාවිතය 30 % කින් පහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කෙසේ වෙතත් නීත්‍යානුකූළ මත්පැන්…
නීති විරෝධි මත්කරල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
විශේෂ කාර්යය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පුවරසන්කුලම් වව්නියාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී නීති විරෝධි මත්කරල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම…
ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙකු බව කියන පුද්ගලයෙකු ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය…
වැලිගම ෆෙස්බුක් සාදයක් වටලයි
වැලිගම පොලිස් වසමේ, වැලිගම වෙරළ තීරයේදී සංවිධානය කර තිබූ ෆෙස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සහ මත්පෙති ළඟ තබාගෙන සිටි සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිගම…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ දුම්රිය ස්ථානය අසල සංඥා පද්ධතියේ බිද වැටීමක් සිදුව ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය…
විදේශ අමාත්‍ය අලි සබ්රි හෙට ඇමෙරිකාවට
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හෙට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. මෙම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍ය අලි…
අද පස්වරු කාලයේදී තැනින් තැන වැසි
ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
සංචාරකයන්ගේ පෙරමුණ රුසියාවට
ශීත සෘතුවට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ පෙරමුණ ගැනීමට රුසියාව සමත්ව ඇති බව යි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. පසුගිය පළමු වනදා සිට 22…
මහින්ද අමරවීරගෙන් දැනුම්දීමක්
යාල වනෝද්‍යානයේ රාත්‍රී කාලයේ වනසතුන් දැකබලා ගැනීම සදහා විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි වන සම්පත් හා වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යංශ ලේකම්වරියට දැනුම් දී…
මැතිවරණය නොදුණහොත් ජනතාව පෙළ ගස්වන බව විපක්ෂනායක කියයි
මැතිවරණය ලබා නොදුනහොත් ජනතාව ඒකරාශි කරගනිමින් ඒ වෙනුවෙන් පෙළ ගැසෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . ඔහු සදහන් කලේ තමා කිසි විටෙක මැතිවරණවලට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය විසින් රටවල් 75 ක පුරවැසියන්ට පනවන ලද සංක්‍රමණික වීසා තහනම අත්හිටුවීම නීති විරෝධී බවට තීන්දු කරමින් සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබෙනවා. ඒ මෙන්හට්න් හි ෆෙඩරල් දිස්ත්‍රික් උසාවියේ විනිසුරු ජැනට් වර්ජාස් විසින්. රජයේ සුභසාධන ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ ඇතැයි පවසමින් බ්‍රසීලය, කොලොම්බියාව, ඊජිප්තුව, හයිටි, සෝමාලියාව සහ රුසියාව ඇතුළු ලෝකයේ රටවල්වලින් ආසන්න…
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































