සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

ආයතන සම්බන්ධීකරණයට රජයේ තීරණයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, විදේශීය වෙළඳ අංශයෙන් ජාතික ආර්ථිකයට උපරිම නිමැවුමක් ලබා ගැනීම සඳහා අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.…
සජිත් ප්‍රේමදාස නාවුලදී කළ ප්‍රකාශය
මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීම සදහා පැහැදිළි දරදඩු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කලයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . ඔහු මෙම අදහස් පළකලේ නාවුල ප්‍රදේශයේ…
ජල කප්පාදුවක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 6.00 සිට හෙට දින පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා…
ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණෙන් දැනුම් දීමක්
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ…
ඩෙංගු රෝගීන් වාර්තාවීම යළිත් ඉහළට
පෙර සතියට සාපේක්ෂව මේ සතියේ ඩෙංගු රෝගීන් වාර්තාවීම යළිත් ඉහළ ගොස් තිබෙනවා . ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 58 ක් අධිඅවදානම්…
සහල් ගඩබාවක් වටලයි
දේශීය සහල් සත්ව ආහාර සඳහා යොදාගත් සහල් ගඩබාවක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබෙනවා. එහිදී සත්ව ආහාර සඳහා යොදාගත් සහල් මෙට්‍රික් ටොන් 21ක්…
අතිවිශේෂ ගැසට් නිවේදනයක්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පළාත් පාලන ආයතන ඡන්ද…
යාපනයේ බස් රථ අනතුරක්
යාපනය පලෙයි ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් තුවාළ ලැබූ පිරිසක් රෝහල්ගතකර තිබෙනවා. ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා යාපනය දක්වා ගමන්ගත් ලංගම බස් රථයක් මෙලෙස අනතුරට…
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින දෙක තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කඩාවැටීමේ තර්ජනයකට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇති බව එහි සේවකයන් පෙන්වා දෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ට මෙම දිනවල එළවළු ලැබීම් සියයට හැත්තෑ පහකට වඩා අඩුව…
රාජ්‍ය වාණිජ බැංකු ණය පොලිය ඉහල දමයි
රජයට අයත් වාණිජ බැංකු නිකුත් කර ඇති ණය පහසුකම්වලට අදාළ පොලී අනුපාතය ඉහළ දමා තිබෙනවා. ඒ පිළිබඳ කෙටි පණිවුඩ මගින් පාරිභෝගිකයන් දැනුවත් කිරීමටයි රාජ්‍ය බැංකු…
ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ උද්දමනය පහළ ගොස් ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව මාසිකව නිකුත් කරන ජාතික පාරිභෝගික මිල…
දිනේෂ් වීරක්කොඩි ආයෝජන මණ්ඩලයට
ආයෝජන මණ්ඩලය ට නව සභාපතිවරයෙකු පත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් දිනේෂ් වීරක්කොඩි මහතා එම තනතුරට පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































