ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද ප්‍රධාන මහජන රැස්වීම් දෙකක් අද පවත්වනු ලබනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කහටගස්දිගිලියේදී සහ නොච්චියාගම සිංහාරගමදී මෙම ජන රැළි පැවැත්වෙනු ඇති ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසර දෙකක කාලය තුළ සිදු කළ සහ…

ඡන්දය කටුගෑමේ වාර්තාවක් තැබීමට රටේ පුරවැසියන් පියවර ගත යුතුයි – වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඡන්දය කටුගෑමේ වාර්තාවක් තැබීමට රටේ පුරවැසියන් පියවර ගත යුතු බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා. උන්වහන්සේ සඳහන් කළේ, මැතිවරණය දේශපාලඥයින්ගේ වුවමනාවක්…
ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක්
තලවකැලේ, හින්දු කෝවිලක් අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුළ බිලිඳියක් අතහැර දමා ගොස් තිබිය දී සොයා ගෙන තිබෙනවා . පසුව එම බිලිඳිය ලිදුල ප්‍රාදේශීය…
කුවේට්හි වහල් සේවයේ යෙදවූ තවත් තරුණයන් පිරිසක් දිවයිනට
කුවේට් රාජ්‍යයේ ඉරාන දේශසීමාව ආසන්නයේ කාන්තාරයක පවත්වාගෙන ගිය ගොවිපලක වහල් සේවයේ යොදවා සිටිය දී නිදහස් කරගත් තවත් ශ්‍රී ලාංකික තරුණයන් හයදෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. අද…
ගංජා තොගයක් සමඟ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට
මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර,වියළි ගංජා කිලෝ ග්‍රෑම් 15ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු…
සේපාල්ට බන්ධනාගාරයේදී පහරදුන් සිද්ධියක් පිළිබඳ විමර්ශන
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ සේපාල් අමරසිංහට බන්ධනාගාරය තුළදී පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශන…
බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවයි
බිත්තර ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම අද දිනයේ ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවීම, ආනයනය කරනු…
ප්‍රවාහන ක්ෂේත්‍රය නඟාසිටුවීමට ඉන්දීය රජයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීයයි – බන්දුල කියයි
මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය නඟාසිටුවීමට ඉන්දීය රජයෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ප්‍රශංසනීය බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස්…
තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම ඊයේ දිවයිනට
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සඳහා සහභාගී වීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩයම ඊයේ දිවයිනට පැමිණියා . තායිලන්ත…
විශ්‍රාමිකයන් යළි සේවයේ පිහිටු වන ලකුණු
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති වූ පුරප්පාඩු සඳහා විශ්‍රාමිකයන් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් හෙට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. දුම්රිය බලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව…
අද කාලගුණය
උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේ අද දිනයේ මිලිමීටර් 75 ට වැඩි වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර…
දමිල ප්රගතිශීලි සන්ධානය ටෙලිෆෝනය සමග එක්ව පුංචි ඡන්දයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක තුනකට අද ඇප මුදල් තැම්පත් කරන බව එම පක්ෂය පවසනවා. කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අද පෙරවරුවේ…
අද පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණ කොමිෂන් සභා රැස්වීම
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක්, අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම කොමිසමේ පැවසුවේ,පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව කොමිසමේ කාර්යභාරය සහ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම…
බස් ගාස්තු සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක්
බස් ගාස්තු සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විශේෂ සාකච්ඡාවක් සඳහා බස් සංගම් කැඳවා තිබෙනවා. ඒ සඳහා සියලු බස් සංගම් සහභාගී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික ක්‍රීඩා අධිකාරියේ පරිශ්‍රයෙන්. මේ වන විට කොල්ලුපිටිය සහ මැරීන් ඩ්‍රයිව් ඔස්සේ ගාලු…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා…
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
හෝමුස් සමුද්‍ර සන්ධියේ හෙන්ගම් දූපත ආසන්නයේදී ඉරානයට අයත් වාණිජ කන්ටේනර් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාරගෙන නොමැති බවද සඳහන්.
ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































