Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්
    • HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්
    • මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට
    • යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සේපාල්ට බන්ධනාගාරයේදී පහරදුන් සිද්ධියක් පිළිබඳ විමර්ශන

    සේපාල්ට බන්ධනාගාරයේදී පහරදුන් සිද්ධියක් පිළිබඳ විමර්ශන

    2023-01-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ සේපාල් අමරසිංහට බන්ධනාගාරය තුළදී පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධවයි ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.

    සේපාල් අමරසිංහ රදවා සිටිනේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එල් වාට්ටුවේ බවයි සඳහන් වන්නේ.

    එහිදී ඔහුට මෙම පහර දීම සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

    මේ අනුව මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ඊයේ පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් .

    මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින්ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    බන්ධනාගාර ගත කරන පුද්ගලයන්ට බන්ධනාගාර ගත කර සිටින ඇතැම් රැඳවියන් විසින් පසුගිය කාලයේදී ද පහර දී තිබුණා.

    කෙසේ වෙතත් මෙම සැකකරුට පහර දුන් පුද්ගලයන් පිළිබඳ මෙතෙක් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.

    ආශ්‍රීත පුවත්:  සේපාල් අමරසිංහ රිමාන්ඩ්
    sepal amarasinghe
    පෙර පුව​තකොරෝනා මැද චීනය දේශ සීමා අරී – ලොව පුරා දහස් ගණනක් චීනයට
    ඊළඟ පුව​ත බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මැදුරට කඩාවදියි

    සබැ​ඳි පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්

    මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group