ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්රියාවලිය මාර්ග ගත ක්රමයට
ගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්රියාවලිය ඉදිරියේ දී මාර්ග ගත ක්රමයට සිදුකරන බව අධ්යාපන අමාත්යාංශය පවසනවා . එය මානව සම්පත් කළමනාකරණ පද්ධතියේ අන්තර්ගත පෞද්ගලික හා සේවා දත්ත…
අඩු ආදායම්ලාභී පවුල් මිලියන දෙකක් සදහා ජනපතිගෙන් සහල්
සමෘද්ධි ප්රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට සහල් කිලෝග්රෑම් 10 බැගින් මාස 02 ක කාලයක් ලබා දීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ඉදිරිපත්…
අභියාචනාධිකරණයෙන් නියෝගයක්
දේශපාලනඥයින්ගේ නිවාසවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේනවා. පසුගිය මැයි මස 09 වනදා දේශපාලනඥයින්ගේ නිවාසවලට පහර…
රජයේ නිලධාරින්ගේ වැටුප් අවස්ථා දෙකකදී ලබා දීමට තීරණය කරයි
රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් අවස්ථා දෙකකදීගෙවීමට මහ භාණ්ඩාගාරය තීරණය කර තිබෙනවා. රටේ මූල්ය අර්බුදය සැලකිල්ලට ගෙන මහ භාණ්ඩාගාරය මේ තීරණය ගෙන…
පිරිමි පුද්ගලයින්ව කාන්තාවන් විසින් සම්භාහනය කිරීම අත්හිටුවීමට පියවර
පිරිමි පුද්ගලයින්ව කාන්තාවන් විසින් සම්භාහනය කිරීම අත්හිටුවා ඇති බව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන මහතා පවසනවා. මේ අනුව පිරිමි පුද්ගලයින් සම්භාහනය කිරීමට පිරිමි පුද්ගලයිනුත් කාන්තාවන්…
විමල් වීරවංශට එරෙහිව ගොනුකර තිබෙන නඩුව
රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ දේපළ අයථා ලෙස උපයාගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන…
දඩ මුදල් මගින් රුපියල් හැත්තෑ ලක්ෂයක ආදායමක්
දඩ මුදල් මගින් 2022 වසරේ දී රුපියල් හැත්තෑ ලක්ෂයක ආදායමක් ඉපයූ බව c ප්රකාශ කළා. වනාන්තරවලට සහ වනජීවීන්ට සිදුකරන හානි සඳහා කළ නඩු පැවරීම් මගින්…
තරුණයන් දෙදෙනෙකු ඝාතනය කර වළ දැමීමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට
මාවනැල්ල ප්රදේශයේ දී තරුණයන් දෙදෙනෙකුට අමානුෂික ලෙස වද දී ඝාතනය කර වළ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෝ දෙදෙනෙක් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක්…
උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති කටයුතු හෙට මධ්යම රාත්රියේ සිට තහනම්
උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති ඇතුළු සියලු උපකාරක කටයුතු හෙට මධ්යම රාත්රියේ සිට විභාගය අවසන් වනතෙක් සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ…
අලෙවි කිරීමට සුදානම් කර තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් යුත් වාලම්පුරියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
අලෙවි කිරීමට සුදානම් කර තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමකින් යුත් වාලම්පුරියක් සමග පුද්ගලයෙක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බළකායේ…
උමාඔය ජලවිදුලි බලාගාරය ජාතික විදුලි පද්ධතියට එක් කිරීමේ සූදානමක්
උමාඔය ජලවිදුලි බලාගාරය එළඹෙන අප්රේල් හෝ මැයි මාසය තුළ ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති රාජ්ය අමාත්ය ඉන්දික අනුරුද්ධ මහතා…
ඉන්දීය විදේශ අමාත්යවරයා දෙදින සංචාරයක් සදහා මෙරටට පැමිණීමට නියමිතයි
වත්මන් ආර්ථික අර්බුදය තුළ ශ්රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් ධනාත්මක ප්රතිචාරයක් ලබා දීමට ඉන්දීය විදේශ අමාත්ය එස්. ජයිශංකර්ගේ මෙරට සංචාරයේදී අපේක්ෂාවෙන් පසුවන බව ඉන්දීය මාධ්ය…
තරුණියක් පැහැර ගැනේ
පිළියන්දල, පැලැන්වත්ත ප්රදේශයේදී තරුණියක් පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ පසුගිය 14 වනදා යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් තරුණියක් පැහැරගෙන ගොස් ඇති…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































