ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

අත ලකුණින් තරඟ කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරයි
පළාත් පාලන මැතිවරණයේදී දිස්ත්රික්ක කීපයක් සඳහා අත ලකුණින් තරඟ කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය ඊයේ රාත්රියේ පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව උතුරු නැගෙනහිර…
මුදල් සහනය තවත් මාස 5කින් දීර්ඝ කරයි
සමෘද්ධි ප්රතිලාභීන් ඇතු`ඵ සමාජයේ අවධානයට ලක් වී ඇති පවුල් සඳහා සහන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට රජයෙන්…
රජයේ සේවකයන්ගේ මාසික වැටුප් නියමිත දිනට ගෙවීමට කැබිනට් අනුමැතිය
විධායක නො වන රජයේ සේවකයන්ගේ මාසික වැටුප් නියමිත දිනට ගෙවීමට සහ විධායක නිලධාරීන්ගේ වැටුප් දින කිහිපයකට පසු ව ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අද…
පෑලියගොඩ වෙඩි තැබීමක් – අයෙක් රෝහලට
පෑලියගොඩ – බියගම මාර්ගයේ කළු පාලම ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා…
වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට
බොරැල්ල ප්රදේශයේ පුද්ගලික රෝහලක් තුළදී සිදුකරන ලද වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල පොලිස් ස්ථානයට ලැබී…
උසස් පෙළ උපකාරක පන්ති අද මධ්යම රාත්රියේ සිට තහනම්
2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම අද මධ්යම රාත්රියේ සිට තහනම් වනවා . එමෙන්ම විභාග කොමසාරිස් ජනරාල්…
අදත් තැනින් තැන වැසි
සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්යම, ඌව සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා .…
කොළඹදී ඊයේ පැවති සමුළුව
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අමාත්ය ෂෙන් ෂු මහතා ඇතුළු පිරිස කොළඹදී ඊයේ සමුළුවකට එක් වුණා . අදාළ පිරිස මෙරටට පැමිණ ඇත්තේ චීන ජනාධිපති…
පාලි හා බෞද්ධ විශ්වවිද්යාලයේ දේශන මාර්ගගත ක්රමයට
මාර්ගගත ක්රමයට පාලි හා බෞද්ධ විශ්වවිද්යාලයේ දේශන ආරම්භ කරන බව එම විශ්වවිද්යාලය පවසනවා. ඒ අනුව එළඹෙන 23 වනදා සිට සියලුම වසර සඳහා නියමිත දේශන මාර්ගගත…
නිදහස් ජනතා සන්ධානයේ විධායක සභා රැස්වීමක් අද
නිදහස් ජනතා සන්ධානයේ විධායක සභා රැස්වීමක් අද පස්වරුවේ පැවත් වීමට තීරණය කර තිබෙනවා . මෙම රැස්වීමේදී මැතිවරණය සදහා නිදහස් පක්ෂය ලෙස තනිව ඉදිරිපත් වන දිස්ත්රික්ක…
ව්යවස්ථා අවුල පිළිබද කතානායකවරයාගෙන් ප්රකාශයක්
සිවිල් නියෝජිතයන් ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවට පත්කිරීමේදී පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවුවහොත් ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා…
මහජන අදහස් ලබා දෙන්න දින 21 ක කාලයක්
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනා ඊයේ සිට දින 21ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් ජනතාවට දැනුම් දී තිබෙනවා . පසුගිය දා අමාත්ය…
බන්ධනාගාර රැඳවියන් 19 දෙනෙකු නිදහස් කිරීමට පියවර
බන්ධනාගාර රැඳවියන් 19 දෙනෙකු අද දිනයේ දී නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මෙම රැදවියන් නිදහස් කරනු ලබන්නේ යහපත් කල්ක්රියාවෙන් සිටිම හේතුවෙන් . අතිරේක…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































