ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවන්න තමන්ට වත්කමක් නැති බව හිටපු ජනපති කියයි
පාස්කු වින්දිතයින්ට වන්දි ගෙවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කලද කෝටි 10ක් මුදලක් ගෙවීමට තමාට නොහැකි බව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසනවා . ඔහු සදහන්…
රට තුල මැතිවරණයක් පැවැත් වුවහොත් ජනතාව කොටස් වශයෙන් බෙදි වෙන්වන බව ඇමැති විදුර කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සදහා පක්ෂ 18ක් පළාත් පාලන ආයතන 210 ක් සදහා ඊයේ පස්වරුව වනවිට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ස්වාධීන කණ්ඩායම් 13…
ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩතහනම්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩතහනම් කර තිබෙනවා. ගංජා ළඟ තබාගැනීමේ සිද්ධියට මොණරාගල කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර අත්අඩංගුවට ගැනීමෙන් පසු…
යාපනය උණුසුම් වෙයි
යාපනය විශ්ව විද්යාල සිසුන් පිරිසක් හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක නිරත වුනා. විරෝධතාවයට එක්වූවන් පැවසූවේ ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට විරෝධතාවය පළ කරමින් තමන් විරෝධතාවයේ නිරතවු බවයි. උතුරු…
අයි.එන්.එස්. දිල්ලි නෞකාව දිවයිනට ළඟාවෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් අයි.එන්.එස්. දිල්ලි නෞකාව නිල සංචාරයක් සඳහා ත්රිකුණාමලය වරායට සේන්දු වී තිබෙනවා. මෙම නෞකාව දිගින් මීටර් 163.2 ක් වන අතර එහි අණදෙන…
ෆයිසර් මුස්තාෆා නිදහස් පක්ෂයෙන් ඉවත්වෙයි
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු අමාත්ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුත්සාෆා මහතා පක්ෂයෙන් සහ සියලු තනතුරුවලින් ඉවත්වී තිබෙනවා.. නිදහස් පක්ෂයේ අද පස්වරුවේ…
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී බෝම්බයක් හමු වී අදට වසරක්
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී බෝම්බයක් හමු වී අදට වසරක් ගතවී තිබෙනවා. නමුත් ඒ පිළිබඳ නිසි පරීක්ෂණයන් සිදු නොවීම සම්බන්ධයෙන් විරෝධය පා පියතුමන්ලා සහ එම…
ගල් අඟුරු රැගත් 08 වන නෞකාවත් දිවයිනට
ගල් අඟුරු රැගත් 08 වන නෞකාවත් අද මෙරටට ලගා වී තිබෙනවා. ගල් අඟුරු මෙට්ට්රික් ටොන් 60,000 ක් රැගත් අධාල නෞකාව අද උදෑසන 08,23 ට පමණ…
සියලු පාසල් හෙට දිනයේදී සාමාන්ය පරිදි පැවැත්වේ
දිවයින පුරා සියලු පාසල් හෙට දිනයේදී සාමාන්ය පරිදි පැවැත්වෙනවා. අධ්යාපන රාජ්ය අමාත්ය ඒ. අරවින්ද් කුමාර් මහතා මේ පිළබඳ තහවුරු කර කළා. තෛපොංගල් උත්සවය අදට (15)…
නාගොඩ රෝහලේ සහකාර අධිකරණ වෛද්ය නිලධාරිවරයෙක් අතුරුදහන්
නාගොඩ ශීක්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්ය නිලධාරීවරයෙකු අතුරුදන් වී ඇතැයි වාර්තාවනවා.. අධිකරණය වෛද්ය නිලධාරීවරයාගේ බිරිඳ විසින් කරන ලද පාමිනිල්ලකට අනුව කළුතර දකුණ පොලීසිය පරීක්ෂණ ආරම්භ…
උසස්පෙළ විභාගයට සියල්ල සූදානම්
2022 වර්ෂයට නියමිත තිබූ අධ්යයන පොදු සහතික පත්ර උසස්පෙළ විභාගය ලබන 23වැනිදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා . ඒ සඳහා…
කොවිඩ් -19 පාලන නව ක්රමවේද ක්රියාත්මක කිරීම කල් දැමීමේ තීරණයක්
ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා පැනවූ කොවිඩ් -19 පාලන නව ක්රමවේද ක්රියාත්මක කිරීම කල් දැමීමට ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. ශ්රී ලංකා…
බිත්තර ආනයනය පිළිබඳ ප්රශ්නය
කුකුළු උන හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සිදු නොකළ යුතු බව සත්ව නිෂ්පාදන සෞඛ්යය දෙපාර්තමේන්තුව ප්රකාශ කලද ඉන්දියාව මේ වනවිට රටවල් රැසකට බිත්තර ආනයනය කරන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































