Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටව යයි

    2026-07-15

    බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්

    2026-07-15

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටව යයි
    • බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්
    • කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්
    • වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්
    • රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
    • විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි
    • එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්
    • සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බන්ධනාගාර රැඳවියන් 19 දෙනෙකු නිදහස් කිරීමට පියවර

    බන්ධනාගාර රැඳවියන් 19 දෙනෙකු නිදහස් කිරීමට පියවර

    2023-01-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බන්ධනාගාර රැඳවියන් 19 දෙනෙකු අද දිනයේ දී නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    මෙම රැදවියන් නිදහස් කරනු ලබන්නේ යහපත් කල්ක්‍රියාවෙන් සිටිම හේතුවෙන් .

    අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ ඔවුන් වැලිකඩල, බදුල්ල, ඇඟුණකොළ පැලැස්ස, වටරැක, අනුරාධපුරල, වීරවිල සහ පල්ලේකැලේ යන බන්ධනාගාර වල සිටි පිරිසක් බවයි

    මෙම නිදහස් කිරීම අපරාධ වැලැක්වීමේ ආඥා පනතේ 11 වන වගන්තිය ප්‍රකාරව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාට පැවරී ඇති බලතල අනුව සිදුකරණ බවද ඔහු සදහන් කළා .

    ඔවුන් බන්ධනාගාර පුනරුත්ථාපන නිළධාරීන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ සමාජ ගත කෙරෙනු ඇති .

    පසුගිය වසරේ නොවැම්බර් මස.29 වන දින පැවැති බලපත්‍ර මණ්ඩලය මගින් අමාත්‍යතුමන්ගේ අනුමැතිය යටතේ මෙම නිදහස් කිරීම සිදුකරන බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ

    department of prisons
    පෙර පුව​තගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය මාර්ග ගත ක්‍රමයට
    ඊළඟ පුව​ත මහජන අදහස් ලබා දෙන්න දින 21 ක කාලයක්

    සබැ​ඳි පුවත්

    අගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටව යයි

    බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

    විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන රජයේ ස්ථාවරය ඇමති නලින්ද කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටව යයි

    2026-07-15

    බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්

    2026-07-15

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    2026-07-14

    වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group