කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන පෙරහැර වලට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ එම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව, වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා වාසනා හස්තියා ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.…

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් තුන් ලක්ෂ විසි නවදහස් හයසිය හැට අට දෙනෙකු පෙනී සිට ඇති අතර ඉන් හතලිස් අට දහස් දෙසිය පනස් හත්…
ගින්නකින් මවක සහ දරුවන් දෙදෙනෙකු මියයයි
අනුරාධපුර – ඇලයාපත්තුව – මාන්කඩවල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මවක සහ දරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ නිවැසියන් නිදා සිටියදී ඊයේ රාත්‍රියේ ගින්න…
විශාල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි
විශාල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කර තිබෙනවා. 2023 ඊඹ ලෙස හැඳින්වෙන එම ග්‍රාහකයා බස් රථයක පමණ විශාලත්වයකින් සමන්විත බවයි නාසා ආයතනය ප්‍රකාශ කලේ. එය දකුණු…
විදුලිය කප්පාදුවට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට
එකඟතාව කඩකරමින් විදුලිය කප්පාදු කිරීම් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා. මානව…
ෆෙස්බුක් ඔස්සේ තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆෙස්බුක් ඔස්සේ තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 40 හැවිරිදි මොහු මහරගම දී අත්අඩංගුවට ගත් බවයි පොලිස් පරිගණක අපරාධ…
ආනයන අත්හිටුවීමෙන් ඩොලර් මිලියන දෙදහස් පන්සියයක ඉතිරියක්
ආනයන අත්හිටුවීම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන දෙදහස් පන්සියයක විදේශ විනිමයක් රට තුළ ඉතිරිකර ගැනීමට හැකිව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගු මූලස්ථානයේ පැවති…
පාස්කු ප්‍රහාර වාර්තාව එළියට
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව තොරතුරු පනත යටතේ මුදාහැරීමට ජනාධිපති ලේකම් කාර්යාලය එකඟවී තිබෙනවා. ඒ අනුව එම වාර්තාව කොමිසමට ද පිටපතක්…
සර්ව පාක්ෂික හමුව ගැන බෙදුණු අදහස්
13 වෙනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට නම් රනිල් වික්‍රමසිංහ මහතා ජනවරමක් ලබා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා පෙන්වා දෙනවා. ඔහු මේ බව සඳහන්…
උපයෝගිතා කොමිසම – විදුලිබල මණ්ඩලයට අවසන් වරට දැනුම්දීමක් කරයි
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුල අඛණ්ඩව විදුලි සැපයුම ලබා දෙන්නයි කල විධානය පිලිපැදීමට විදුලි බල මණ්ඩලය අපොහොසත් වන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු…
75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනපතිගෙන් උපදෙස්
75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අවශ්‍ය වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී රටේ වත්මන් මූල්‍ය තත්ත්වය…
සිංහල දෙමළ ගැටුමක් ඇතිවන ලෙස සාකච්ඡා පැවැත්වුණා – Video
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද(26) පස්වරු 4ට පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය වසරේ…
ලලිත් වීරතුංගට සහ කබ්රාල්ටත් සිතාසි
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා. නුගේගොඩ…
දුෂ්කර ආර්ථිකයෙන් ඉදිරියට යා හැකි ක්‍රමය මුදල් රාජ්‍ය ඇමැති හෙළිකරයි
විවිධ මූල්‍ය ප්‍රතිපත්තීන් අනුගමනය කරමින් පැවති දුෂ්කර ආර්ථිකය ප්‍රතිපත්තිමය රටාවක් තුළින් කළමනාකරණය කර ගනිමින් ඉදිරියට ගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් . පවතින යුධමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක…
රුසියාව සහ යුක්රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































