කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන පෙරහැර වලට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ එම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව, වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා වාසනා හස්තියා ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.…

තායිලන්තයේ සිට භික්ෂුනීන් වහන්සේලා ඇතුළු ගිහි දායක දායිකාවන් 28 දෙනෙකු දිවයිනට
අනුරාධපුර අටමස්ථානාධිපති පදවිය සදහා අභිනවයෙන් තේරී පත් වූ පුජ්‍ය පල්ලෙගම හේමරතන නාහිමියන්ගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සදහා තායිලන්තයේ සිට භික්ෂුනීන් වහන්සේලා ඇතුළු ගිහි දායක…
කොවිඩ් එන්නතකට අනුමැතිය
ඉන්දියාව පළමු වරට නාසයෙන් ලබා දිය හැකි කොවිඩ් එන්නතකට අනුමැතිය ලබා දී තිබෙනවා. භාරත් බයෝටෙක් සමාගමේ නිෂ්පාදනයක් වන එය ඉන්කොවැක් ලෙසයි නම් කර ඇත්තේ. එම…
13 අහෝසි කිරීමට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක ට ඉඩ
විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ ඒ…
තෙල් සංස්ථාව ගැන අවධානය යොමු කරන්නැයි දන්වමින් මානව හිමිකම් කොමිසමට ලිපියක්
උසස් පෙළ සමයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම කැඳවා තිබූ සාකච්ඡාවේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරීන් මතු කළ කරුණු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොවූ…
ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක්
ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත් තුළ පිහිටි විහාරස්ථානවල හා රට පුරා පිහිටි සුවිශේෂී ඵෛතිහාසික බෞද්ධ…
වැටුප රුපියල් හතලිස් එක්දහසට වැඩි පිරිසගෙනුත් බදු අය කර ගන්නා ලෙස යෝජනාවක්
ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස රුපියල් හතලිස් එක්දහස් හයසිය හැට හතට වැඩි මාසික ආදායමක් ලබන සියල්ලන්ගෙන්ම බදු පැනවීමට කටයුතු…
ලංකාවේ ව්‍යාපාරික සංචාරයකට ඇවිත් ගිය FBI ලොක්කෙක් අත්අඩංගුවට
හිටපු FBI නිලධාරියෙකු වන චාල්ස් මැක්ගොනිගල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ FBI නිව්යෝර්ක් ක්ෂේත්‍ර කාර්යාලය විසිනි. හිටපු FBI නිලධාරියා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික සංචාරයක් අවසන් කර නැවත…
විත්ති කූඩුවට නොනැගීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේනට අවවාදයක්
පාස්කු ප්‍රහාරයට අදාළව නඩුව විභාගවන අවස්ථාවේ දී විත්ති කූඩුවට නොනැගීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අවවාද කිරීමෙන් පසු ඔහු විත්තිකූඩුවට…
ඊයේ පැවති සර්ව පාක්ෂික සමු`ඵව
ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමු`ඵවට ඉදිරිපත් වූ අතැම් යෝජනා දේශපාලන පක්ෂවල දැඩි විරෝධයට ලක්ව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ දින…
උසස් පෙළ විභාගය ආරම්භ වී අදට දින පහක් ගත වුවද දෛනික විදුලි කප්පාදුව අඛණ්ඩව
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වී අදට දින පහක කාලයක් ගත වුවද මේ වන තෙක් දරුවන්ට විභාගයට මුහුණ දීමට සිදුව ඇත්තේ දෛනික…
හම්බන්තොට මහ රෝහලේ ඖෂධ හිඟයක් – හෘද රෝග ප්‍රතිකාර ඒකකය ද වසා දමයි
හම්බන්තොට මහ රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 120කට වැඩි සංඛ්‍යාවක හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. බොහෝ අවස්ථාවල ඖෂධ හිඟ වීම හේතුවෙන් හෘද රෝග ප්‍රතිකාර…
කුළුණු මත ඉදිකිරීමට යෝජිත මෙට්රෝ දුම්රිය ව්‍යාපෘතිය
කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර 41ක දුරක් කුළුණු මත ඉදිකිරීමට යෝජිත මෙට්රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත රැස්වීම ලබන සඳුදා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා නැවතත් රැස්වීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් . පවතින යුධමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක…
රුසියාව සහ යුක්රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































