Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අපනයන ඉපැයීම් පිලිබඳ මහ බැංකු ප්‍රකාශය

    අපනයන ඉපැයීම් පිලිබඳ මහ බැංකු ප්‍රකාශය

    2023-02-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට අපනයන ඉපැයීම් 2022 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 13.1 ක් ඉක්මවා වාර්තාවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා .

    එය පසුගිය වසරේ දී වාර්තා වූ ඉහළම අගයට වඩා 4.9 % ක වැඩිවීමක් .

    ඒ අනුව 2021 වසරේ දී මෙරටින් වාර්තා වූ අපනයන ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 12.4 ක් ලෙස දැක්වෙනවා .

    එම අපනයන භාණ්ඩ අතර රෙදිපිළි සහ ඇඟලුම් අපනයනය 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 5.9 ක් දක්වා 9.5% කින් වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

    මේ අතර මහ බැංකුව සඳහන් කරන්නේ 2022 වසරේදී සමස්ත ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 18,291ක් බවයි . එය 11.4%ක අඩුවීමක් ලෙස වාර්තාවී තිබෙනවා .

    ආශ්‍රීත පුවත්:  නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනයක් - ශ්‍රී ලංකා මහ බැංකුව
    Central Bank of Sri Lanka
    පෙර පුව​තඅද සිට අඛණ්ඩ විරෝධතා මාලාවක්
    ඊළඟ පුව​ත ගෞතම් අදානි බ්ලූම්බර්ග් ධනපති ලැයිස්තුවෙන් ඉවතට

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group