Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් නිවේදනයක්

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් නිවේදනයක්

    2023-02-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2022 වසරේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකරන ලද වෙළඳපොල වැටලීම්වල දී පවරනු ලැබූ නඩු සඳහා අධිකරණය මගින් දඩ මුදල් ලෙස රුපියල් මිලියන 111 ක් නියම කර තිබෙනවා.

    පසුගිය වසරේ වැටලීම් 13,980ක් එම අධිකාරිය සිදුකර ඇති අතර, ඉන් අධිකරණ කටයුතු අවසන් වූ නඩු 13,389ක් සඳහායි මෙම දඩ මුදල නියම කර ඇත්තේ.

    බිස්කට්, ඖෂධ, ළදරු නිෂ්පාදන, ශරීරාලේපන, විදුලි උපකරණ වැනි දෑ සම්බන්ධයෙන් පසුගිය වසරේ වැටලීම්වලින් වැඩි සංඛ්‍යාවක් සිදුකළ බවයි පාරිභෝගික අධිකාරිය නිවේදනය කළේ.

    2005 වසරේ සිට අධිකාරිය මේ දක්වා වෙළඳපොල වැටලීම් 290,000ක් පමණ සිදුකර ඇති අතර, ඒ සඳහා අධිකරණය මගින් රුපියල් මිලියන දහසක පමණ දඩ මුදල් නියම කර ඇති බව ද එහි සඳහන්.

    ආශ්‍රීත පුවත්:  රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ
    Consumer Affairs Authority
    පෙර පුව​ත13 බලාත්මක කිරීම පිළිබද මහා සංඝ රත්නයේ ස්ථාවරය ඉදිරි සතියේදී
    ඊළඟ පුව​ත නේපාල විදේශ ඇමතිනි ආචාර්ය බිමලා රායි හෙට දිවයිනට

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group