ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

රටම එකට, විෂ මත් ද්රව්ය විරෝධී ජාතික වැඩසටහට සංගීත්ගෙන් ඉල්ලීමක් -VIDEO
https://youtu.be/lEycywlTFHc
මී උණ ව්යාප්තවීමේ අවධානම ඉහළට
පවතින වර්ෂාවත් සමග මී උණ ව්යාප්තවීමේ අවධානම ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ජලය එක්රැස්වන හා කුඹුරුවල වැඩකටයුතු සිදු කිරිමේදී සෞඛ්යාරක්ෂිතව…
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති අත්අඩංගුවට
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊශ්රායල සේවකයින් යැවීමේදී සිදුව ඇති බවට පැවසෙන අක්රමිකතාවක් සම්බන්ධයෙන්…
මෙරට අපනයන ආදායම ඉහළට
2025 මුල් මාස දහය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ, මේ…
කළාවැවේ වාන් දොරටු විවෘත කරයි
දින කීපයක් පුරා පැවති වර්ෂාපතනය හේතුවෙන් කළාවැව ජලාශය වාන් මට්ටමට පැමිනිම හේතුවෙන් කළාවැවෙහි වාන් දොරටු දෙක අඩි 2 ක් බැගින් විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා…
නව සමාජයක් බිහිකිරීමේ අරමුණට ඉක්මනින් යනවා- ටිල්වින්
නව සමාජයක් බිහිකිරීමේ අරමුණට හැකි ඉක්මනින් ලගා වන බවට ජනතාවට සහතික වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. එංගලන්තයේ පැවති ඉල්…
ආණ්ඩුව කිසිදු ලෙසකින් බිද දැමීමට නොහැකියි
පවතින ආණ්ඩුව කිසිදු ලෙසකින් බිද දැමීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්රී නන්දන පද්මකුමාර මහතා පවසනවා. රට ගොඩනගන වැඩපිළිවෙල සදහා සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන බවයි ඒ…
ජාතික සත්වෝද්යාන නැරඹීමට පැමිණි සංඛ්යාව5%වර්ධනයක්
මෙම වසරේ දී ජාතික සත්වෝද්යාන නැරඹීමට පැමිණෙන්නන්ගේ සංඛ්යාව සියයට 5 ක පමණ වර්ධනයක් අත්කරගෙන ඇති බව ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂක ජනරාල් චන්දන රාජපක්ෂ මහතා පවසනවා.…
ඊයේ දින විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 588 දෙනෙකු අත්අඩංගුවට
ඊයේ දිනයේ දී පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 588 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ හා මත්ද්රව්ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දිවයින පුරා මෙහෙයුම්…
මේ වසර තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2 ක් ලියාපදිංචි වෙයි
මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2 ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්රනාන්දු…
විපක්ෂනායකගේ සහ සභානායකගේ වචන හුවමාරුවෙන් පාර්ලිමේන්තුව උණුසුම්
පොලිස් සහතික ලබා ගැනීම සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කල කරුණු සත්ය බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා. එහිදී සභානායක බිමල් රත්නායක මහතා ඊට…
පළාත් 6 කට තද වැසි – ගංවතුර අවධානම් නිවේදනත් නිකුත් කරයි
මේ අතර ප්රධාන ගංගාවල ජල මට්ටම් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා. නිවේදනයක්…
මඩකලපුව පුරාවිද්යා නාමපූවරු ඉවත් කිරීමේ සිද්ධියට පුද්ගලයකු අත්අඩංගුවට
මඩකලපුව දිස්ත්රික්කයේ පුරාවිද්යා නාමපූවරු ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු කිරාන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
චෙස් පදක්කම් ශ්රී ලංකාවට
තරගයක් ඉතිරිව තිබියදීම ජය එංගලන්තයට
ශ්රී ලංකාවට ලකුණු 483ක ඉලක්කයක්.
කොළඹ වෙස්ලි විද්යාලය අවසන් පුර්ව වටයට
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
චීන අගමැති සහ රුසියානු ජනාධිපති අතර හමුවක්
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































