Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10

    චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

    2026-07-10

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-07-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්
    • චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව කමිටුවක් පත් කෙරේ
    • බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දී ඇති බව මරණ පරීක්ෂණ වලින් අනාවරණයක්.
    • රාජ්‍ය උපසම්පදා මහෝත්සවය ඇරඹෙයි
    • පරිප්පු කිලෝ 1,740ක් විනාශ කිරීමට අධිකරණ නියෝගයක්
    • ඩෙංගු මර්දනයට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 කටත් ඩෙංගු වැළදෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවට ලකුණු 483ක ඉලක්කයක්.

    ශ්‍රී ලංකාවට ලකුණු 483ක ඉලක්කයක්.

    2024-09-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනය වන නිමාවට පත් වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 02ක් දැවී ලකුණු 53ක් රැස් කරගෙන සිටියා.

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවෙනි ඉනිම සඳහා අද දිනයේදී ලකුණු 430ක ඉලක්කයක් හිව තිබෙනවා.

    එංගලන්ත දෙවෙනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 251ක් රැස් කර ගැනීමට සමත් වුණා.

    එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ ජෝ රූට් ලෝඩ්ස් පිටියේදී මෙන්ම ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ එංගලන්තය වෙනුවෙන් මෙතෙක් වැඩිම ශතක ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා බවට පත් වීමට සමත් වූ අතර, ඔහු ලකුණු 103ක් රැස් කර ගැනීමට සමත් වුණා.

    පෙර පුව​තමැතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 1500 ඉක්මවයි.
    ඊළඟ පුව​ත පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අද

    සබැ​ඳි පුවත්

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10

    චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

    2026-07-10

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-07-10

    රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව කමිටුවක් පත් කෙරේ

    2026-07-10
    ක්‍රීඩා පුවත්

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10

    කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

    2026-07-09

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group