දින කීපයක් පුරා පැවති වර්ෂාපතනය හේතුවෙන් කළාවැව ජලාශය වාන් මට්ටමට පැමිනිම හේතුවෙන් කළාවැවෙහි වාන් දොරටු දෙක අඩි 2 ක් බැගින් විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා .
වාන් දොරටු දෙකෙන් මෙන්ම පිට වානෙන්ද කළාවැවේ ජලය කළාඔයට පිට වෙන අතර, එබැවින් තප්පරයට ඝන අඩි 2640 ක ජල ධාරිතාවක් කළාඔය ඔස්සේ රාජාංගන ජලාශයට නිකුත් කරයි.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













