22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

මූල්‍ය වංචාවක් සිදු කළ නීතිඥවරයකු අත්අඩංගුවට
මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන නීතිඥවරයකු කොළඹ මූල්‍ය වංචා අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . පොලිසිය සදහන් කලේ ඔහු ඉඩම් ඔප්පු වලට…
ඇමෙරිකානු රාජතාන්ත්‍රික නිලධාරියෙකු ඇතුළු 20ක පිරිසක් දිවයිනට
ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු පිරිසක් ඊයේ මෙරටට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍රී 07 ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ…
රබර් කිරි ආනයනයට පංච පුද්ගල කමිටුවක්
මෙරටට අවශ්‍ය රබර් කිරි ආනයනය වඩාත් ක්‍රමවත්ව සිදු කිරීමට පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අති විශාල…
දේශීය බිත්තර කර්මාන්තය කඩා වැටීමේ අවදානමක
බිත්තර රජය විසින් ආනයනය කිරීමට සැරසීමත් සමඟ දේශීය බිත්තර කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා . එහි සභාපති සභාපති…
වරප්‍රසාදයන්ට රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාවා දෙන්න එපා – පැෆ්රල් සංවිධානය
විවිධ වරප්‍රසාදයන්ට රටේ ප්‍රජාතන්ත්‍රවාදය පාවා නොදෙන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා . එමෙන්ම පළාත් පාලන මැතිවරණයේ…
ශීත කාලගුණයෙන් මිය ගිය සතුන් වෙනුවෙන් රජයෙන් වන්දි
උතුර පළාතට බලපෑ අධික ශීත කාලගුණයෙන් මියගිය සතුන් වෙනුවෙන් වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙම කාලගුණික තත්වය ඇතිවුයේ පසුගිය දා මෙරටට හමා ආ…
විදුලි ගාස්තු ඉහළ දැමීමට උපයෝගීතා කොමිසමේ අනුමැතිය
විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබද අවසන් තීරණයක් ගැනීම සදහා මෙම කොමිසම ඊයේ රුස්වූ අතර, එහිදී…
විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වෙයි
විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා. ජාතික සභාව අද පාර්ලිමේන්තුවේදී රැස්වූ…
උපයන විට බදු අය කර ගැනීම සම්බන්ධයෙන් විරෝධතාවයක්
උපයන විට ගෙවන බදු අය කර ගැනීම සම්බන්ධයෙන් විරෝධතාවයක් එක්සත් ජාතික තැපැල් සේවක සංගමය විසින් අද ආරම්භ කරනු ලැබුවා. එහිදි එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්.ඒ.ආර්.…
ජීප් රථ දෙකක අයිතිය ඉල්ලා පවරා ඇති නඩුව පිළිබඳ අධිකරණයෙන් දුන් නියෝගය
හිටපු අටමස්ථානාධිපති නාහිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකු පවරා ඇති නඩුවට අදාළ විරෝධතා ගොනු කරන ලෙස වත්මන් අටමස්ථානාධිපති නාහිමි ඇතුළු…
ෂාෆ්ටර් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ශරීර කොටස් ලබාගෙන තිබේ නම් ඒවා විමර්ශන කටයුතු සඳහා සුරක්ෂිතව තබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීයාට…
සැකකරුවන් සිව් දෙනෙක්ට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
රාජගිරියේ රෝහලක් ආශ්‍රිතව සිදුකර තිබූ වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සිව් දෙනෙක්ට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා . එම සැකකරුවන් අද…
සේපාල් අමරසිංහ ලිඛිතව සමාව ඉල්ලයි
තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සමස්ත භික්ෂූන් වහන්සේලාගෙන් සහ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් දැඩිව සමාව අයැද සිටින බව සේපාල් අමරසිංහ නමැත්තා ලිඛිතව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































