ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහන අද හෝමාගම දී
පාසල් සිසුන්ට නොමිලේ පාසල් පෙළපොත් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහන, අද හෝමාගම පිටිපන පිහිටි අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තු…
හය වන කොරියානු භාෂා විභාගයෙන් 3950 ක් සමත්
නිෂ්පාදන අංශයට අදාලව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ…
දිනෙන් දින උණුසුම් වන දේශාපලන වේදිකාවේ පක්ෂ විපක්ෂ අදහස්
රජයේ මුද්‍රණාලයේ අධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන දෙපල මැතිවරණ කොමිසම හමුවට කැදවා ප්‍රශ්න කළ යුතු බවත් එම නිලධාරින්…
දක්ෂිණ අධිවේගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ හුවමාරුව අසලදී ලොරි රථයක් සහ මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රීකුණාමලය තිරුක්කෝවිල්…
මැතිවරණය කඩාකප්පල් කළ සියලු දෙනා අධිකරණයට
මැතිවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කළ සියලු දෙනා නීතිය හමුවට ඒකාන්ත වශයෙන්ම ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා…
ජපුරේ පීඨ දෙකක් අතර ගැටුමක්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක සිසුන් අතර ඇතිවූ ගැටුමකින් නේවාසිකාගාරයේ දේපලවලට දැඩි අලාභානි සිදු ව ඇති බව වර්තවනවා. ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියේ…
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගෙන් ප්‍රකාශයක්
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව මුදල් නිදහස් කිරීම සඳහා හෙට දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ නිලධාරින් කැදවා සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ…
ස්විස් තානාපති සහ මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්
ශ්‍රී ලංකාවෙ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර සුහද හමුවක් සිදුව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය…
රෝහල් වල දැඩි ඖෂධ හිගයක්
සෙසු රෝහල්වල මෙන්ම මහරගම අපේක්ෂා රෝහලේද මේ වන විට දැඩි ඖෂධ හිගයක් මතුව ඇති බව වෛද්‍යවරුන් පවසනවා. මේ තත්ත්වය හේතුවෙන් අද දින වෛද්‍යවරුන් පිරිසක් විසින්…
ඉලුක් රක්ෂිතයක ගින්නක්
හැටන් රුවන්පුර ජනපදයට ආසන්නයේ පිහිටි ඉලුක් සහිත පුද්ගලික ඉඩමක අද(15) පස්වරුවේ හටගත් ගින්නක් හේතුවෙන් අක්කර දහයක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. පැතිර යමින් පවතින…
පුද්ගලයින් සිව් දෙනකුට මරණීය දණ්ඩය නියම කරයි
තිස්සමහාරාම ප්‍රදේශයේ සූදු පිටියක් වටලා එහි සිටි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වැරදි කරුවන් වූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයකු ඇතුළු සිව් දෙනකුට හම්බන්තොට මහාධිකරණය මරණීය…
ගොවි ගිණුම් අංක වැරද්දූ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර
ගොවි ගිණුම් අංක හිතාමතා වැරද්දූ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ මෙම ක්‍රියාවලිය පසුපස විපක්ෂයේ…
මුදල් අමාත්‍යංශ ලේකම් මැතිවරණ කොමිසමට කැඳවයි
මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා තම කොමිසන් සභාව වෙත කැඳවන මැතිවරණ කොමිසන් සභාව පවසනවා. මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරියෙක් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සඳහා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































