Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද

    2026-09-24

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    2026-09-24

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
    • ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දක්ෂිණ අධිවේගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    දක්ෂිණ අධිවේගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2023-02-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.95 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ හුවමාරුව අසලදී ලොරි රථයක් සහ මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින්  පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.

    මෙලෙස මියගොස් ඇත්තේ  ත්‍රීකුණාමලය තිරුක්කෝවිල් සහ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි  වයස අවුරුදු 70 සහ 75 අතර පසු වූ පුද්ගලයින් දෙදෙනක්.

    අනතුර හේතුවෙන් මෝටර් රථයේ ගමන ගත් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්  තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

    පොලීසිය පැවසුවේ මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණ තිබූ ලොරි රථය කාර්මික දෝෂයක් හේතුවෙන් අධික ලෙස දුමාරයක්  පිට වී ඇති බවයි.

    මේ හේතුවෙන් ලොරි රථයේ රියදුරු  තිරිංග ක්‍රියාත්මක කර ලොරි රථය දොඩම්ගොඩ පිවිසුම ආසන්නයේ නවතා එයින් බැසගොස් තිබෙනවා.

    ඒ සමගම මාතර දෙස සිට කොළඹ දෙසට පැමිණි මෝටර් රථය ලොරි රථයේ පිටුපස ගැටීමෙන්  මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

    කාර්මික දෝෂයක් හේතුවෙන් ලොරි රථයේ ඇතිවූ දුමාරය හේතුවෙන් මෝටර් රථ රියදුරුට මාර්ගය නොපැහැදිලි වීම හේතුවෙන් මෙම අනතුර වන්නට ඇතැයි පොලිසිය සැකපළ කරනවා.

    අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

    Two people have died in the accident
    පෙර පුව​තමැතිවරණය කඩාකප්පල් කළ සියලු දෙනා අධිකරණයට
    ඊළඟ පුව​ත දිනෙන් දින උණුසුම් වන දේශාපලන වේදිකාවේ පක්ෂ විපක්ෂ අදහස්

    සබැ​ඳි පුවත්

    22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද

    2026-09-24

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    2026-09-24

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group