බන්ධනාගාර නිලධාරීන්ට පහර දුන් තියුණු ආයුධ සොයා ගැනේ
මීගමුව බන්ධනාගාරයේ ගැටුමේදී එහි රැඳවියන් නිලධාරීන්ට පහරදීම සඳහා යොදාගත් බව කියන තියුණු ආයුධ තොගයක් විමර්ශන අතරතුරදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අතර පොලුමුගුරු 1000කට අධික ප්‍රමාණයක් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම රැඳවියන් බන්ධනාගාර මුළුතැන්ගෙයි තිබූ පොල් ගෙඩි ද රැගෙනවිත් ඒවායෙන් ද නිලධාරීන්ට පහර දී…

මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ…
හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
හිරු ටීවී රූපවාහිනි නාලිකාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත කරුණු 16ක් යටතේ පැහැදිළි…
ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
ඉදිරි පැය තිස්හය සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ…
නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
නාවලපිටිය ප්‍රදේශයට ඊයේ (19) පස්වරුවේ ඇද හැලුණු අධික වැසි හේතුවෙන් නාවලපිටිය නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා මතුවූවා. ඊයේ(19) පස්වරු 3…
ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දීයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පල අලයා නමැත්තෙක් බවටයි වාර්තා වන්නේ.…
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්ක…
ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබලන නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්තු කුමාර මහතා පත් කර තිබෙනවා. මින් පෙර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා…
කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද(03) දිනයේ ජල කප්පාදුවක් සිදුකෙරෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු…
මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
තංගල්ල, මැවැල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(02) සවස තංගල්ල, මැවැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි…
හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
හලාවත, අඹකඳවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳී සිටි විදේශීය ජාතිකයන් 150 දෙනෙක් පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස අතර…
මහ සිකුරාදා දිනය අදයි
මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය මහ සිකුරාදා දිනයේදී සිහි කෙරෙනවා. අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික…
නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව ඩීසල් තොග සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් තඹලගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(02) සවස් කාලයේදී තඹලගමුව, මොල්ලිපොතාන ප්‍රදේශයේදී තඹලගමුව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කොළඹ කාර්යාලවල සේවිකාවන් සම්බන්ධ කරගනිමින් බම්බලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් වටලා එහි හිමිකරු හා කාන්තාවන් කිහිප දෙනෙකු වලාන…
සමලිංගික ප්‍රජාව වෙනුවෙන් විශේෂ වූ පානයක් වෙළෙඳපොළට නිකුත්කර තිබෙනවා. ‘Gay Water’ යන නාමයෙන් හදුන්වන මෙම පානය සමලිංගික ප්‍රජාව දිරිගැන්වීමේ අරමුණින් …
අනියම් සබඳතාවය පැවැත්වූ කාන්තාවගේ ඡායාරූප පෙන්වන බව පවසමින් බිය ගන්වා රන් භාණ්ඩ බලෙන් ලබාගත් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
1. නැවුම් වෙනසක් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ ගොඩක් වෙලාවට එකම දිනචරියාවකනේ. ගොඩක් වෙලාවට අපේ ජීවිතේ රූටීන් ලොකුවට වෙනස් වෙන්නේ නෑ.…
කහටගස්දිගිලිය නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ මුදල් සහ බැංකු කාඩ්පත් , රියදුරු බලපත්‍ර, ජාතික හැදුනුම්පත් තිබූ බෑගයක් කහටගස්දිගිලිය පොලීස් ස්ථානයේ රාත්‍රී මුර…
මෙටා සමාගම විසින් හඳුන්වා දුන් ත්‍රෙඩ්ස් නමැති ජංගම දුරකථන යෙදවුම සඳහා පළමු දිනයේදී කෝටි 03 කට ආසන්න පරිශීලකයන් පිරිසක් සම්බන්ධ…
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත් වී තිබෙනවා. ඒ අර්ධ අවසන් පූර්ව වටයේදී ස්විස්ටර්ලන්ත කණ්ඩායම ගෝල තුනට එකක්…
ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර්…
අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්
වයස අවුරුදු 23න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 කඩුලු මතින්…
මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රංශය සහ මොරොක්කෝව අතර…
නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි
දකුණු ඉන්දීය සිනමාවේ “ගී කෙවිලිය” ලෙස විරුදාවලි ලත් ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය අභාවප්ප්‍රාත්ත වී තිබෙනවා. මියයන විට ඇය 88 වැනි වියේ පසු වුණා. ඉන්දීය සංගීත ක්ෂේත්‍රයට අසීමිත දායකත්වයක් ලබාදුන් ඒ මහත්මිය සිය දිවිය තුළ ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කර තිබෙනවා.
කටාර්හි ගුවන් කඳවුරකට ඉරානයෙන් ප්‍රහාරයක්
වෙනිසියුලාවට බලපෑ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව පිළිබඳ අනාවරණයක්
පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට
එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ලංකාවෙන් රට පටවන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට අපනයනයට
ලුණුගම්වෙහෙර වනෝද්‍යානය, යාල කලාපයක් ලෙස අද විවෘත කෙරෙයි
බොර තෙල් මිලදී ගැනීම සඳහා රුසියාව සමඟ සාකච්ඡාවක්
ජනපතිට ලොතරැයි දිනුමක් (PHOTOs)
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…























































