Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    2026-07-12

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    2026-07-12

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    2026-07-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්
    • ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව
    • කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
    • ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි
    • ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි
    • සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි
    • කටාර්හි ගුවන් කඳවුරකට ඉරානයෙන් ප්‍රහාරයක්
    • බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනයට තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පවැත්වුණේ නැමිබියාව සහ නෙදර්ලන්තය අතරයි.

    එම තරගයෙන් කඩුල 7ක විශිෂඨ ජයක් ලබාගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව පන්දුවට පහරදීමට පැමිණි නැමීබියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 156ක් ලබාගැනීමට සමත් වූවා.

    Jan Nicol Loftie-Eaton ලකුණු 42ක් ලබාගත් අතර Jan Frylinck හට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 30ක් පමණයි.

    JJ Smit ලකුණු 22ක්ද Gerhard Erasmus ලකුණු 18ක්ද ලබාගත්තා.

    සෙසු කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

    පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Logan van Beek කඩුලු දෙකක්ද Bas de Leede කඩුලු දෙකක්ද දවා ගැනීමට සමත් වූවා.

    එසේම Aryan Dutt සහ Fred Klaassen එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 157ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වූවා.

    නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවේන පන්දුවට පහර දුන් Bas de Leede නොදැවී ලකුණු 72ක් ලබාගැනීමට සමත් වූවා.

    එසේම නොදැවී පන්දුවට පහර දුන් අනෙක් පිතිකරු වන Scott Edwards ලකුණු 18ක් ලබාගැනීමට සමත් වූවා.

    Colin Ackermann ලකුණු 32ක්ද Michael Levitt ලකුණු 28ක්ද ලබාගැනීමට සමත් වූවා.

    පන්දු යැවීමේදී නැමීබියා කණ්ඩායම වෙනුවෙන් Bernard Scholtz, Ruben Trumpelmann සහ Jan Nicol Loftie-Eaton එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
    තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ නෙදර්ලන්ත කණ්ඩායමේ fff යි.
    තරගය ඉන්දියාවේ දිල්ලිහීදි පැවැත්වුණා.

    ආශ්‍රීත පුවත්:  පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
    T20 world cup 2026
    පෙර පුව​තපරි­ග­ණක ආශ්‍රිත අප­රාධ විම­ර්ශ­න­යට නව පොලිස් කොට්ඨා­ස­යක්
    ඊළඟ පුව​ත ළඟදිම රාජ්‍ය ආයතන රැසක ඉහළ පුටුවල වෙනසක්

    සබැ​ඳි පුවත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි

    ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි

    සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    2026-07-12

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    2026-07-12

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    2026-07-12

    ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි

    2026-07-12
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group