22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

නීති විරෝධීව විදේශ ගතවීමට සිටි 17 දෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ ගත වීම සදහා නිවසක රැදි සිටි 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත…
මැතිවරණ කොමිසම අද රැස් වෙයි
මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද පෙරවරු 10.30 ට පැවැත්වෙන බව එහි සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා. මුදල් අමාත්‍යාංශය පළාත් පාලන මැතිරවණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන…
පනාගොඩ යුධ හමුදා කඳවුරෙන් ගිණි අවියක් පැහැර ගැනීමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට
පනාගොඩ යුද හමුදා කඳවුරේ ආරක්ෂක කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබළෙකු හට නිකුත් කරන ලද ටී – 56 වර්ගයේ ගිනිඅවියක්, පතරොම් 90ක් අඩංගු පතරොම් ගැබ් 3ක්…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල,…
ඉතාලි – ශ්‍රී ලංකා හමුදා පුහුණු හුවමාරුව පිළිබද අවධානය
ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර හමුදා පුහුණු හුවමාරු කර ගැනීම පිළිබද අවධානය යොමුව තිබෙනවා. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ ඉතාලි ආරක්ෂක උපදේශක කැප්ටන් ෆැබියෝ…
විජේදාස රාජපක්ෂ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකිරීමටයි. අමාත්‍යවරයා රජයේ…
පොදු එතඟතාවයකින් ණය ප්‍රතිව්‍යුහගත කරන බව මුදල් ඇමති කියයි
සියළු පාර්ශව සමග එක්ව සාධාරණ පොදු එකගතාවකියින් යුතුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දෙහිඕවිට ප්‍රදේශයේ පැවති…
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සැතැපුම් 17 දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද සිට ලබන 19 වනදා දක්වා කාලය තුළ…
හරක් කටාට සහ කුඩු සලිදුට දින 90ක රැඳවුම් නියෝග
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිදු මල්ෂික නොහොත් කුඩු සලිදු නැමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී…
වෘත්තීය සමිති වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද පෙරවරු 08ට තාවකාලිකව අත්හිටුවීමට නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වෘත්තියවේදීන්ගේ එකමුතුව වෙත යොමු…
සහරාන්ගේ බිරිඳට ඇප
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහාරන් හසීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි අප කොන්දේසි මත නිදහස් කිරිමට කල්මුණේ මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඇය වසර හතරක…
වෘත්තිය සමිති එකමුතුවේ ඒකමතික තීරණයක්
බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල ත්‍රිව්රතාවය අඩු කිරීමට එම එකමුතුව ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඒ ඔවුන් ඉදිරිපත් කළ…
අඩි 60ක ගැඹුරෙන් යුතු ළිං කුහරයකට ඇද වැටීමෙන් 7 හැවිරිදි දරුවෙකු මියයයි
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි අඩි 60ක ගැඹුරෙන් යුතු ළිං කුහරයකට ඇද වැටීමෙන් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා. ඊයේ දින පෙරවරු 11 ට පමණ ළිං කුහරයට ඇද…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































