නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නවතම නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පසුගිය පැය 24 තුළ වාර්තා වූ අධික වර්ෂාපතනය හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසයි මෙම නිවේදනයේ දක්වා ඇත්තේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව කළුතර දිස්ත්‍රික්කයේ…

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සවස් කාලයේ වැස්ස වැඩි වෙයි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරැම් සහිත වැසි ඇතිවන අවස්ථාවන්හිදී තාවකාලික තද සුළං ඇති වියහැකි බව…
ඇමැති බන්දුලගේ ඡන්ම දිනයට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් 200කට වියළි ආහාර සලාක
හෝමාගම ආසනයේ අඩු ආදායම්ලාභී පවුල් 200ක සාමාජිකයින් සඳහා වියළි ආහාර සලාක බෙදාදීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයේදී…
ලිස්ටීරියා ආසාදිත පාසල් සිසුවෙකු බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයට
ලිස්ටීරියා බැක්ටිරියාව ආසාදනය වු බවට සැකකෙරෙන පාසල් සිසුවෙකු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවනවා. බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත…
අද පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය
සිව්වසරකට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගට අද පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2019, 2020 , 2021 සහ 2022 වර්ෂවල 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු ශිෂ්‍ය…
මීළග ජනතා අරගලය පෙරට වඩා දැඩි විය හැකියි – හිටපු ජනාධිපති චන්ද්‍රිකා කියයි
මීළග ජනතා අරගලය පෙරට වඩා දැඩි විය හැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති…
නීති අධ්‍යාපනය ඉංග්‍රිසි භාෂාවට සීමා කිරීම පිළිබඳ ප්‍රකාශයක්
නීති අධ්‍යාපනය ඉංග්‍රිසි භාෂාවට සීමා කිරීමට ගෙනආ යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පවසනවා. සියලු මන්ත්‍රීවරුන් ඒ සදහා පෙළ ගැසිය…
විස්තීර්ණ ණය පහසුකම ගැන IMF නිවේදනය ලබන 21 වනදා
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සදහා විස්තීර්ණ අරමුදල් පිළිබද තීරණය ලබන 21 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දියාව සහ චීනය ඇතුළු සියලු ද්විපාර්ශවික ණය…
පැෆරල් සංවිධානයෙන් අගමැතිට ලිපියක්
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. මැතිවරණය පැවැත්වීමට පවතින ප්‍රධාන බාධාවක් ලෙස රජය පෙන්වා දෙන මුල්‍ය…
බදු ගැටළුවට අදාළව ස්ථිර කාල රාමුවක්
උපයනවිට අයකෙරෙන බද්දට අදාළව සහනයක් ලබා ගැනීම සදහා ස්ථිර කාල රාමුවක් සකස් කර ගැනීමට ජනාධිපති ලේකම්වරයා එකග වී තිබෙනවා. වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පැවසුවේ ජනාධිපතිවරයා…
පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් අතර හමුවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුවයි. පළාත් පාලන මැතිවරණය සහ පක්ෂයේ…
සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඉහළ විනිවිදභාවයක් සහිතව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සදහන් කළේ.…
ගුවන් ටිකට්පත්වල මිල අඩු කරයි
ගුවන් ටිකට්පත්වල මිල ගණන් සියයට විස්සකින් පමණ අඩු කර තිබෙනවා. ඩොලරයේ මිල අඩු වීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ. ගුවන් ටිකට්පත්වල මිල ඉදිරියේදී තවත් අඩු…
පාසල් දරුවන්ගෙන් 51% ක් සඳහා දිවා ආහාරය ලබා දීමට සැලසුම්
සමස්ත පාසල් දරුවන්ගෙන් 51% ක් සඳහා දිවා ආහාර සැපයීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද සමත් වුණා. ඒ 20යි20 ආකෘතියෙන්…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ…
රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශේණිගත කිරීම් ලයිස්තුවේ ද ඉදිරියට…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ…
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
කැරිබියන් මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැක කෙරෙන බෝට්ටුවකට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු හමුදාව සඳහන් කර ඇත්තේ, එම යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණය වී තිබු බවයි. පසුගිය අගෝස්තු මාසයේදී ද කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ යාත්‍රාවක් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු…
නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































