Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නීල් බණ්ඩාරට ස්ථාන මාරු

    නීල් බණ්ඩාරට ස්ථාන මාරු

    2023-03-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.72 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් නීල් බණ්ඩාර හපුහින්න මහතාට ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.

    ඒ අනුව හපුහින්න මහතා ජනාධිපති කාර්යාලයට මාරුකරයවා ඇති බව සඳහන්.

    එම ස්ථාන මාරුව හෙට සිට ක්‍රියාත්මකයි.

    පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර නොගන්නා ලෙස, පසුගියදා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත කළ දැනුම් දීමත් සමග නීල් බණ්ඩාර හපුහින්න මහතාට පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වුනා.

    පසුව ඔහු මැතිවරණ කොමිසමට ද කැඳවූ අතර එහිදී ඔහු ඒ සම්බන්ධයෙන් කොමිසමෙන් සමාව ඉල්ලා තිබෙනවා,

    නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළේ, තමන් අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් මත අදාළ ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කළ බවයි.

    කෙසේ වෙතත් එවැනි තීරණයක් අමාත්‍ය මණ්ඩලයේදී නොගත් බව, පසුගියදා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කලා.

    නමුත් තොරතුරු පනත යටතේ ලබා ගත් තොරතුරු අනුව, අමාත්‍ය මණ්ඩලය එවැනි තීරණයක් ගෙන තිබූ බවයි , පසුව අනාවරණය වුයේ.

    ආශ්‍රීත පුවත්:  නීල් බණ්ඩාරට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ කැඳවීමක්
    Neel Bandara Hapuhinna
    පෙර පුව​තලිස්ටීරියා රෝග ව්‍යාපතිය පිළිබද කඩිනම් පර්යේෂණයක් සිදුකළ යුතුයි – චන්න ජයසුමන
    ඊළඟ පුව​ත පළාත් පාලන සීමා නිර්ණය නැවත වෙනස් විය යුතුයි – එ ජා ප සභාපති

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group