පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
රුපියල් මිලියන 212ක වියදමින් පේදුරුතුඩුව මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෙද නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. හෙද නිල නිවාස ප්‍රමාණවත් පරිදි නොමැති වීමෙන් එහි හෙද කාර්ය මණ්ඩලය…

පැෆරල් සංවිධානයෙන් අගමැතිට ලිපියක්
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. මැතිවරණය පැවැත්වීමට පවතින ප්‍රධාන බාධාවක් ලෙස රජය පෙන්වා දෙන මුල්‍ය…
බදු ගැටළුවට අදාළව ස්ථිර කාල රාමුවක්
උපයනවිට අයකෙරෙන බද්දට අදාළව සහනයක් ලබා ගැනීම සදහා ස්ථිර කාල රාමුවක් සකස් කර ගැනීමට ජනාධිපති ලේකම්වරයා එකග වී තිබෙනවා. වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පැවසුවේ ජනාධිපතිවරයා…
පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් අතර හමුවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුවයි. පළාත් පාලන මැතිවරණය සහ පක්ෂයේ…
සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඉහළ විනිවිදභාවයක් සහිතව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සදහන් කළේ.…
ගුවන් ටිකට්පත්වල මිල අඩු කරයි
ගුවන් ටිකට්පත්වල මිල ගණන් සියයට විස්සකින් පමණ අඩු කර තිබෙනවා. ඩොලරයේ මිල අඩු වීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ. ගුවන් ටිකට්පත්වල මිල ඉදිරියේදී තවත් අඩු…
පාසල් දරුවන්ගෙන් 51% ක් සඳහා දිවා ආහාරය ලබා දීමට සැලසුම්
සමස්ත පාසල් දරුවන්ගෙන් 51% ක් සඳහා දිවා ආහාර සැපයීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල්…
නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමන් කරනු ලබන්නේ ප්‍රතිපත්තිමය ගමනක් බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මඩ දේශපාලනය තමන්ට අකැප බවයි. මේ අතර…
“කප්රුක බක් මහ වාසි” ලොතරැයිය අද වෙළදපොළට
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපතක් වන කප්රුක ලොතරැයිය මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් “කප්රුක බක් මහ වාසි” ලෙස නම් කරමින් අද දින වෙළදපොලට නිකුත් කර තිබෙනවා. රුපියල්…
රංගාට වරෙන්තු නිකුත් කරයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වරෙන්තු නිකුත් කර තිබෙනවා. මන්නාරම මාහාධිකරණ විනිසුරු මොහොමඩ් නිහාල් මහතායි මෙම නියෝගය නිකුත්…
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීමට රජය වගකිව යුතු බව ජෝසප් ස්ටාලින් කියයි
පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීමෙන් තම උසස් අධ්‍යාපන කටයුතු අඩාල වීම නිසා තම අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට උසස් පෙළ විභාගයට පෙනී සිටි…
මෙරට රන් මිල තවත් ඉහළ යා හැකියි – මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය
මෙරට රන් මිල තවත් ඉහළ යා හැකි බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා කියා සිටියේ ලෝක වෙළදපොළ් රන් මිල…
මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා බාර දෙන්න – මැතිවරණ කොමිසම ඉල්ලයි
දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා බාර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව තමාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසනවා. නමුත් මුදල් ලබාදෙන…
ශ්‍රි පාද හැටන් මාර්ගයේ වෙලදසැල්වල කිරි ආශ්රිත ආහාර ද්‍රව්‍ය වල සම්පල් ලබා ගැනේ
ශ්‍රී පාද හැටන් මාර්ගයේ වෙළදසැල්වල කිරි ආශ්‍රීත ආහාර ද්‍රව්‍යවල නියැදි පක්ෂාවන් සිදුකර තිබෙනවා. මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම පරීක්ෂා කිරීම් සදහා එක්ව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද දිනයේදී පැවැත්වෙනවා. මෙම තරඟය බි්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර එමිරේට්ස් ඕල්ඩ්…
රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශේණිගත කිරීම් ලයිස්තුවේ ද ඉදිරියට…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත්…
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමේ අරමුණින්ිරුසියාවට සම්බාධක පැනවීමේ පනතට‘ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා ඒ අනුවල රුසියාවෙන් විශාල වශයෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කරන ඉන්දියාව සහ චීනය වැනි රටවලට මින් දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාට මෙම පනතට අනුව රුසියානු…
පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































