ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද ප්‍රධාන මහජන රැස්වීම් දෙකක් අද පවත්වනු ලබනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කහටගස්දිගිලියේදී සහ නොච්චියාගම සිංහාරගමදී මෙම ජන රැළි පැවැත්වෙනු ඇති ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසර දෙකක කාලය තුළ සිදු කළ සහ…

දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ගෙන එන බව ජනපති කියයි
දකුණු ආසියාවේ හොදම දුෂණ විරෝධි පනත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති ලේකම් කාර්යලයේ පැවති සාකච්ඡාවකට…
වාලච්චේන කඩදාසි කම්හලේ කොළඹ අලෙවි සැල කිරුළපනදී ආරම්භ කරයි
වාලච්චේන කඩදාසි කම්හලේ කොළඹ අලෙවි සැල කිරුළපනදී ආරම්භ කර තිබෙනවා. අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය විවෘත කෙරැණේ. අභ්‍යාස පොත් අඩු මිලට මෙම අලෙවිසැල මගින්…
තෙවන පාසල් වාරය අදින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පාසල්වල තෙවන පාසල්වාරය අදින් අවසන් වනවා අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය මෙලෙස අද අවසන් කෙරෙන බවයි. 2023…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා. ඒ අනුව…
ඩයනා සම්බන්ධයෙන් CIDයට නියෝගයක්
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාගෙන් මෙන්ම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය…
මැතිවරණය දින නියමයකින් තොරව කල් යයි
එළඹෙන අප්‍රේල් 25 වන දා පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන මැතිවරණය දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා. මැතිවරණ කොමිසම අද මේ පිළිබද නිවේදනය කළා. පළාත්…
මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ටෙලිකොම් සමාගම, රක්ෂණ සංස්ථාව, ග්‍රෑන්ඩ් හයිට්, හිල්ටන් හෝටලය, ලිට්රෝ සමාගම හා ලංකා හොස්පිටල් සතු රජයේ කොටස් විකුණා දැමීමට තීරණය කර තිබෙනවා.…
පාසල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් කරගැනීමට කිසිසේත් ඉඩ දෙනනෙ නැහැ – ජනපති කියයි
පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් සහ පාසල්…
පාසල්වල 2022 වසර සඳහා වන තුන්වන වාරය හෙටින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසර සඳහා වන තුන්වන වාරය හෙටින් අවසන් වෙනවා. 2023 වසරේ පළමු පාසල් වාරය ලබන සඳුදා සිට ආරම්භ වන…
නව ත්‍රස්ත පනත ගැසට් කෙරේ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන නව පනතේ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා…
පොහොර මිල අඩු කෙරේ
යුරියා පොහොර මිටියක මිල රුපියල් 7 500කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පුද්ගලික පොහොර ආයතන මගින් බෙදාහරින කිලෝ ග්‍රෑම් 50ක යුරියා…
මහජන ආරක්ෂාව තහවුරු කිරීමට සන්නද්ධ හමුදාව කැදවයි
මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවා තිබෙනවා. ඊට අදාළ ආඥාව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා…
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයක අනිද්දා පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය බව පවසනවා. විදුලිබල මණ්ඩලය සිදුකරන අත්‍යවශය නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි. ඒ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික ක්‍රීඩා අධිකාරියේ පරිශ්‍රයෙන්. මේ වන විට කොල්ලුපිටිය සහ මැරීන් ඩ්‍රයිව් ඔස්සේ ගාලු…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා…
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
හෝමුස් සමුද්‍ර සන්ධියේ හෙන්ගම් දූපත ආසන්නයේදී ඉරානයට අයත් වාණිජ කන්ටේනර් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාරගෙන නොමැති බවද සඳහන්.
ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































