දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අද උදෑසන 10ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට උදෑසන 10 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ, සීතාවක…

පෞද්ගලික රෝහල් හා වෛද්‍ය රසායනාගාර 08කට රුපියල් ලක්ෂ 55 ක දඩ නියම කරයි
උපරිම මිල ඉක්මවා ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණ හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණ සඳහා ගාස්තු අය කළ පෞද්ගලික රෝහල් හා වෛද්‍ය රසායනාගාර 08කට රුපියල් ලක්ෂ 55 ක…
සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක මිල පහළ දමයි
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර ද්‍රව්‍ය 10ක මිල අද සිට පහත දමා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ පාරිභෝගිකයින්ට සහන සළසා දීමේ අරමුණින්…
ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ…
ජගත් ක්ෂය රෝග දිනය අදයි
ජගත් ක්ෂය රෝග දිනය අදට යෙදී තිබෙනවා. “අපි ක්ෂය රෝගය වළක්වමු ඔව් අපිට පුළුවන්“ යන්න මෙවර ක්ෂය රෝග දිනයෙහි තේමාව වනවා. එමෙන්ම ක්ෂය රෝග දිනයට…
පාඨලීටත් සභාපති ධුරයක්
පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ක්‍රම සහ විධි පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා නිතරඟයෙන් තේරී පත්ව තිබෙනවා. එම ස්ථාවර…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකම මත මෙරට පොලී අනුපාත ඉදිරියේදී පහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ…
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද දිනයේදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු ණය සහනය පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු…
රට යළි ගොඩනැගිය හැකිවන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් බව හිටපු ජනපති මෛත්‍රි කියයි
සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මානය කිරීම වෙනුවෙන් තවදුරටත් කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව…
සුරාබදු කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශයක්
රටේ පවතින ආර්ථික අවපාතයෙන් මිදීමට බදු ආදායම ඉතා වැදගත් බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදුනික සුරාබදු පරීක්ෂකවරුන් පිරිසක්…
දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත ගෙන එන බව ජනපති කියයි
දකුණු ආසියාවේ හොදම දුෂණ විරෝධි පනත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති ලේකම් කාර්යලයේ පැවති සාකච්ඡාවකට…
වාලච්චේන කඩදාසි කම්හලේ කොළඹ අලෙවි සැල කිරුළපනදී ආරම්භ කරයි
වාලච්චේන කඩදාසි කම්හලේ කොළඹ අලෙවි සැල කිරුළපනදී ආරම්භ කර තිබෙනවා. අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය විවෘත කෙරැණේ. අභ්‍යාස පොත් අඩු මිලට මෙම අලෙවිසැල මගින්…
තෙවන පාසල් වාරය අදින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පාසල්වල තෙවන පාසල්වාරය අදින් අවසන් වනවා අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය මෙලෙස අද අවසන් කෙරෙන බවයි. 2023…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා. ඒ අනුව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ සෞදි අරාබියට එල්ල වූ හූති ප්‍රහාර, පර්සියානු ගුල්ෆ් කලාපයේ නැව් වෙත එල්ල වූ ඉරාන ප්‍රහාර සහ සෞදි ප්‍රධාන තෙල් නල මාර්ගයක් වසා දැමීම හේතුවෙන් . ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.90කින් එනම් 2.77% ඉහළ ගොස් ඇති අතර එහි මිල ඩොලර්…
ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































