බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දරුවන් අතර ඇස් රෝගයක් මෙම දිනවල පැතිර යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. බොහෝ දරුවන්ගේ ඇස් රතුවීම වැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙන බවයි වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ . http://vnews.lk/wp-content/uploads/2023/03/DEEPALA-PARERA-EDIT.mp3 ආශ්‍රීත පුවත්: මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට Common eye disease among children Deepal Perera