වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
දිවයින පුරා දිස්ත්‍රික්ක 8ක පුද්ගලයින් එක් ලක්ෂ 61,451 දෙනෙකු එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද උදෑසන නිකුත්කළ නවතම දත්ත වාර්තාවක දැක්වෙන්නේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක් එල් නිනෝ බලපෑමට ලක්ව ඇති බවයි ඒ අනුව පුද්ගලයින් එක් ලක්ෂ 41,312…

කිරි තේ මිල අඩු කෙරේ
අප්‍රේල් මුල් සතියේ සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. අප්‍රේල් මස මුල සිට කිරිපිටි…
සිරකදවුරකින් පැනගිය රැදවියෙකු මහවැලි ගගේ අතුරුදන් වෙයි
පල්ලෙකැලේ සිර කඳවුරෙන් පළාගිය රැදවියෙකු දියේ ගිලි අතුරුදන්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මෙම රැදවියා මහවැලි ගගට පැන යාමේදී මෙලෙස දියේ ගිලි අතුරුදන්ව ඇති බවයි. මොහු හෙරොයින්…
අකුණු අනතුරු අවම කරගන්න ජනතාවට උපදෙස්
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, ඌව , උතුරු මැද සහ වයඹ පළාත් වල ඇතැම්…
IMF ණයවලින් කොටසක් ඉන්දීය ණය ගෙවන්න යොදවයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුද මගින් ලැබුණු ණය මුදෙලෙන් කොටසක් ඉන්දියාවෙන් ලබා ගෙන තිබු ණය ගෙවීම සදහා භාවිත කළ බව රජය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…
විදුලි ඉංජිනේරු සංගමයෙන් ප්‍රකාශයක්
බාහිර පුද්ගලයින්ට සිය ආයතන තුළ පුහුණුව ලබා දීම ඉදිරියේදී සිදු නොකරන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති නිහාල් වීරරත්න මහතා කියා සිටියේ පසුගිය…
අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පොලිස්පතිට නියෝගයක්
අප්‍රේල් මස 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කර තිබෙනවා. ඒ පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් විමර්ශන සදහා රැගෙන…
සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට පැවති විරෝධාව හෙළා දකින බව නීතිඥ සංගමය කියයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධාව හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්…
අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
අත්හිටුවනු ලැබු අද පැවැත්වීමට නියමිතව තිබු රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී ගුරැ සේවයට බදවා ගැනීමේ තරග විභාගය කඩිනමින් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.…
ක්ෂය රෝගය පිළිබද දැනුවත් කිරීමේ පාගමනක් අද
ක්ෂය රෝග දිනයට සමගාමීව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් අද සංවිධාන කර තිබෙනවා. ඒ අනුව ක්ෂය රෝගය පිළිබද දැනුවත් කිරීමේ පාගමනක් කොළඹදී පැවැත්වෙනවා. මෙම පාගමන…
ප්‍රදේශ කිහිපයකට අද පැය 10 ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර…
උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 28 වැනිදා සිට
පසුගිය පෙබරවාරි මස පැවතී උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 28 වැනිදා සිට අප්‍රේල් 6 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ගෘහ…
පොලොන්නරුව, හබරණ ප්‍රධාන මාර්ගයේ වාහන අනතුරකින් පුද්ගලයින් 8 ට තුවාල
පොලොන්නරුව, හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෑන් රථයක් හා ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් අද…
විදේශීය සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යයි
මේ වසරේ පළමු මාස තුන තුළ විදේශීය සංචාරකයන්ගේ පැමිණීම කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ පළමු මාස තුන තුළ ලක්ෂ තුනකට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ, පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති දෙවන අවසන් පූර්ව තරගය…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එකඟ වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා. ඒ, බි්‍රක්ස් සමුළුවට පෙර නවදිල්ලියේදී දෙරටේ නායකයන් අතර පැවති සාකච්ඡාවකදීයි. චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙෂෙෂ්කියන් ඇතුළු රාජ්‍ය නායකයන් රැසක්ද බි්‍රක්ස් සමුළුවට සහභාගී වීමට…
රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































