වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
දිවයින පුරා දිස්ත්‍රික්ක 8ක පුද්ගලයින් එක් ලක්ෂ 61,451 දෙනෙකු එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද උදෑසන නිකුත්කළ නවතම දත්ත වාර්තාවක දැක්වෙන්නේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක් එල් නිනෝ බලපෑමට ලක්ව ඇති බවයි ඒ අනුව පුද්ගලයින් එක් ලක්ෂ 41,312…

ඉන්දීය ඛණිජ තෙල් අමාත්‍යංශ ලෙකම් ජනපති හමුවෙයි
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය ඛණිජ තෙල් හා ස්වාභාවික වායු අමාත්‍යංශයේ ලෙකම් පන්කජ් ජේන් මහතා , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. දෙරට…
බස් ගාස්තු සංශෝධනයක් ගැන ඇමති බන්දුලගෙන් ඉඟියක්
බස් ගාස්තු සංශෝධනයක් ඉදිරියේදී සිදුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මිල සූත්‍රයකට අනුව මෙම සංශෝධනය සිදුකෙරෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. කළුතර…
බෝම්බයක් ඇති බවට ව්‍යාජ ඇමතුමක් ලබා දුන් පාසල් සිසුවකු අවවාද කර මුදා හැරේ
කටුනායක ගුවන් තොටුපලේ බෝම්බයක් ඇති බවට ජංගම දුරකථනයෙන් ව්‍යාජ ඇමතුමක් ලබා දුන් පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන අවවාද කර මුදා හැර තිබෙනවා. 14 හැවිරිදි මෙම සිසුවා…
අලුත් අවුරුද්දට මාර්ග දෙපස වෙළදාම් කිරීමට අවස්ථාවක්
අලුත් අවුරුදු සමය නිමිත්තෙන් අප්‍රේල් 1 වනදා සිට 12 වනදා දක්වා දිවයිනේ ඕනෑම මහා මාර්ගයක් දෙපස සිය නිෂ්පාදන අලෙවි කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.…
ස්වාධීන කොමිෂන් සභා සදහා සාමාජිකයින් පත්කිරීම ඇරඹෙයි
ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කර ගැනීම ආරම්භ කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කළේ ලැබී ඇති අයදුම්පත් අතරින් සුදුසුකම් සහිත පුද්ගලයින් කොමිෂන් සභා සදහා…
දියවැලකට හසුවු පුද්ගලයින් සිව් දෙනෙකු දිවිබේරා ගනී
දිය වැලකට හසුවු පුද්ගලයින් සිව්දෙනෙකුගේ දිවි බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ පානදුර මුහුදු තීරයේ දියනාමින් සිටියදීයි ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.…
නඩු භාණ්ඩ ලෙස තිබු ගජමුතු අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයින් 05 ක් අත්අඩංගුවට
නඩු භාණ්ඩ ලෙස තිබු ගජමුතු 5ක් චීන ජාතිකයෙකුට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාර…
හෝමාගම වෙඩි තැබීමක් – පොලිස් විමර්ශනත් ඇරඹෙයි
හෝමාගම මාබුල්ගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නවතා තිබු බස් රථයකට සහ ත්‍රිරෝධ රථයකට වෙඩි ප්‍රහාරය එල්ල…
ප්‍රාථමික අධ්‍යාපනයට විශාල බලපෑමක්
පාසල්වල ඉගැන්වීමේ කටයුතු සඳහා නිසි පුහුණුවකින් තොරව සංවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගැනීම හරහා ප්‍රාථමික අධ්‍යාපනයට විශාල බලපෑමක් එල්ලවී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා…
ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයෙන් චෝදනාවක්
මහ බැංකුව ප්‍රකාශ කළ කිසිදු සහනයක් තමන්ට මේ වන තෙක් ලැබී නොමැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය චෝදනා කරනවා. එහි සභාපති අසංක පොතුපිටිය…
රෝහල වෙත රැගෙන ආ බන්ධනාගාර රැදවියෙකු පලායයි
වවුනියාව රෝහල වෙත රැගෙන ආ බන්ධනාගාර රැදවියෙකු නිළධාරීන්ගේ භාරයෙන් මිදී පලාගොස් තිබෙනවා . අදාළ රැදවියා රැගෙන විත් ඇත්තේ එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත ඉදිරිපත්…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නව සභාපතිවරයෙක්
ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ඊයේ සිට සිය ධුරයේ වැඩ ආරම්භ කරනු ලැබුවා . පක්ෂ දේශපාලනයෙන් බැහැරව…
හිටපු මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමට රජය සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතා මේ බව අනවාරණ කළා. ඉන්දියාවෙන් විදේශ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ, පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති දෙවන අවසන් පූර්ව තරගය…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එකඟ වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා. ඒ, බි්‍රක්ස් සමුළුවට පෙර නවදිල්ලියේදී දෙරටේ නායකයන් අතර පැවති සාකච්ඡාවකදීයි. චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙෂෙෂ්කියන් ඇතුළු රාජ්‍ය නායකයන් රැසක්ද බි්‍රක්ස් සමුළුවට සහභාගී වීමට…
රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































