වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
දිවයින පුරා දිස්ත්‍රික්ක 8ක පුද්ගලයින් එක් ලක්ෂ 61,451 දෙනෙකු එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් පීඩාවට පත්ව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද උදෑසන නිකුත්කළ නවතම දත්ත වාර්තාවක දැක්වෙන්නේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක් එල් නිනෝ බලපෑමට ලක්ව ඇති බවයි ඒ අනුව පුද්ගලයින් එක් ලක්ෂ 41,312…

වජිර අබේවර්ධනගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ සිටින ව්‍යාපාරිකයින් දියුණු වී ඇත්තේ බැංකු මගින් ලබාගත් නය මුදල් නිසි ලෙස ආයෝජනය කර , ඒවා නිසි ලෙස ගෙවා දැමීම තුලින් බව පාර්ලිමේන්තු…
කිරි තේ කෝප්පයක මිල අද සිට පහළට
කිරි තේ කෝප්පයක මිල අද සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් මහතා කියා…
2023 පළමු පාසල් වාරය අදින් ආරම්භ කෙරේ
2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද ආරම්භ වනවා. එම අධ්‍යයන වාරය අද සිට අප්‍රේල් මස 04 වනදා දක්වා…
අඩු ආදායම්ලාභී පවුල් සඳහා අද සිට නොමිලේ සහල්
රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගත් වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ…
අල්ලස් ලබා ගැනීමට තැත් කල ග්‍රාම නිලධාරිවරියක් අත්අඩංගුවට
අල්ලස් ලබා ගැනීමට තැත් කල බොරැල්ල දකුණ ග්‍රාම නිලධාරිවරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කොමිෂන් සභාවට ලද…
මූල්‍ය අරමුදලෙන් වෘත්තියවේදීන්ට පොරොන්දුවක්
රාජ්‍ය ආදායමට බලපෑමක් නොවන පරිදි බදු ගැළපුම් වෙනස් කිරීම සම්බන්ධයෙන් මැදිහත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට වෘත්තියවේදීන්ට පොරොන්දු වී තිබෙනවා. ඒ, වොෂින්ටනයේ පිහිටි අයි.එම්.එෆ්.…
රාජ්‍ය ආයතන පුද්ගලීකරණය පිලිබඳ මතයක්
රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම පිලිබඳ මේ වන විට සමාජය තුල විවිද මත පල වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතා පවසනවා. ඔහු සදහන්…
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පුර්ණයෙන් නවතයි
මුල්‍ය ගැටළු හේතුවෙන් රජයේ මුද්‍රණාලය පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පුර්ණයෙන් නවතා දමා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ මෙතෙක් සිදුකළ මුද්‍රණ කටයුතු වෙනුවෙන් වැයකර…
මැතිවරණ කොමිසමෙන් අගමැතිට ලිපියක්
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීම සඳහා ඉල්ලමක් කළ බව මැතිවරණ කොමිසම පවසනවා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහායි මෙම ඉල්ලීම…
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. වෙළද හා වාණිජ කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප වැඩි කළ…
ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩකයින් ගොඩනැගිය යුතු බව ජනපති කියයි
ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහන හිමිකරගත හැකි මලල ක්‍රීඩකයින් ගොඩනැගිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවෙන් පසුව නිලධාරීන් සමග…
විශ්වවිද්‍යාල වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරැන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය , චාරැදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ ඊයේ රාත්‍රියේ රැස්වු විශේෂ…
නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන හෙට සිට
අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ගොවි ජනතාව වෙතින් මෙවර මහ කන්නයේදී මිල දී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ, පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති දෙවන අවසන් පූර්ව තරගය…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එකඟ වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා. ඒ, බි්‍රක්ස් සමුළුවට පෙර නවදිල්ලියේදී දෙරටේ නායකයන් අතර පැවති සාකච්ඡාවකදීයි. චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙෂෙෂ්කියන් ඇතුළු රාජ්‍ය නායකයන් රැසක්ද බි්‍රක්ස් සමුළුවට සහභාගී වීමට…
රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































