කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන පෙරහැර වලට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ එම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව, වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා වාසනා හස්තියා ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.…

විරෝධතාවලට එල්ල කළ කදුළු ගෑස් කල් ඉකුත් වී නොමැති බවට දැනුම් දීමක්
ජාතික ජනබලවේගය විසින් පසුගිය මස 26 වැනිදා කොළඹ පැවැත්වූ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා එල්ලකරන ලද කදුළු ගෑස් කල් ඉකුත් වී නොමැති බව පොලිස් මහජන ආරක්ෂක…
මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුමැතිය හිමි වීම පිළිබදව මෙරට ද්විපාර්ශ්වික ණය හිමියන් සහ ආයෝජකයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මාර්තු මස 30 වන දා පැවැත්වීමට නියමිත බව…
මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන විස්සක්
මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන විස්සක් වැය කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ අඩු ආදායම්ලාභී…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ උද්ඝෝෂණයක්
බදු බර අඩු කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද දින උද්ඝෝෂණයක් ආරම්භ කළා. ඔවුන් මූලික වශයෙන්…
දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් – හිටපු ජනපති මහින්ද කියයි
මෙම වසරේ දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍යට අදහස් දක්වමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීම…
රත්තරන් මිල පහළට
මෙරට වෙළදපොලේ රත්තරන් මිල ගණන් අද දිනයේ පහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය සිකුරාදා රුපියල් එක් ලක්ෂ හැට එක් දහසක් වූ කැරට් 22 රන් පවුමක…
උත්සව සමයේ වෙළදපොල වැටලීම් වැඩි කෙරේ
අලුත් අවුරුදු සමය වෙනුවෙන් වෙළදපොල වැටලීම් වැඩි කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා. ආහාර සුරක්ෂිතතාවය සදහා විශේෂ වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කරන…
පළාත් පාලන මැතිවණය දෙවන වරටත් කල් යයි ද?
පළාත් පාලන මැතිවණය දෙවන වරටත් කල් යනු ඇති බව වාර්තා වනවා. මාර්තු මස 09 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කර තිබුණද පසුව…
දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරයි
බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප…
ඉන්දියාවට යන්න ගමන් වාරයකට ඩොලර් 50 යි
යාපනය කන්කසන්තුරේ සිට ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් අප්‍රේල් මස 29 වන දා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය මූලික…
කදවුරක රදවා සිටින ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙකු මුදා හරින ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක
බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශයට අයත් දියාගෝ ගාෂියානි දූපතේ කදවුරක වසර එකහමාරක් තිස්සේ රදවා සිටින ශ්‍රී ලාංකිකයන් 57 දෙනෙකු තමන් මුදා හරින ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක නිරත…
කොමිෂන් සභා සදහා සාමාජිකයින් තෝරා ගැනීමට අදාළ පරීක්ෂණ කටයුතු අදත්
ස්වාධීන කොමිෂන් සභා සදහා සාමාජිකයින් තෝරා ගැනීමට අදාළ පරීක්ෂණ කටයුතු අද දිනයේත් සිදු කිරීමට නියමිතයි. මෙහි කටයුතු පසුගිය සතියේදී ආරම්භ වූ අතර අවස්ථා කිහිපයකදීම ව්‍යවස්ථාදායක…
මෙරටට ඩොලර් බිලියන 7 ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් ඇමති කියයි
ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7 ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ශ්‍රී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් . පවතින යුධමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක…
රුසියාව සහ යුක්රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































