Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
    • පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
    • ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
    • මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ
    • සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්
    • රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
    • පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රදේශ දෙකකදී දියේ ගිලි කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට

    ප්‍රදේශ දෙකකදී දියේ ගිලි කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2023-04-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.36 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රදේශ දෙකකදී දියේ ගිලි කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    හසලක වේරගංතොට ප්‍රදේශයෙන් මහවැලි ගගේ දියනෑමට ගිය වයස අවුරුදු 08 කුඩා දරුවෙකු මෙලෙස අතුරුදන්ව තිබුණා.

    ඔහු සිය වැඩිමහල් සොහොයුරා සමග මහවැලි ගගේ දියනෑමට ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

    එමෙන්ම මාපිටිගම පාලම අසල කැළණි ගගේ නාන තොටුපලක දියනාමින් සිටි තරුණයෙකු ද දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

    ඔහු තවත් මිතුරන් පිරිසක් සමග ඊයේ පස්වරුවේ දියනෑමට ගොස් තිබුණා.

    නවගමුව පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනවා.

    Two people including a small child lost their lives due to drowning
    පෙර පුව​තනිධන් වස්තු සේවීමේ සිද්ධියකට සම්බන්ධ චීවරදාරියෙකු ඇතුළු පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත සමාජ සුබ සාධක ප්‍රතිලාභ සංගණනයේ කාලය දීර්ඝ කෙරේ

    සබැ​ඳි පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group