Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    2026-08-13

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    2026-08-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක
    • නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට
    • ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට
    • නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • නිල දරිද්‍රතා රේඛාව ඉහළට
    • තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්
    • ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදෙස් රටවල විශ්වාසය දිනා ගත්තා – ජනධිපති කියයි

    විදෙස් රටවල විශ්වාසය දිනා ගත්තා – ජනධිපති කියයි

    2023-04-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශ බැංකු මූල්‍ය ආයතනවල විශ්වාසය දැනටමත් ලබා ගෙන ඇති බව ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    2022 ජූලි මාසයේ දී ඇති වූ නොසන්සුන්තාවයෙන් මාස 8 කට පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගෙමින් තිබෙන බවයි අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සදහන් කළේ.

    එමෙන්ම රට ගොඩනැගීමේ ප්‍රයත්නයට එක් වන ලෙස මුලු රටෙන්ම ඉල්ලා සිටින බවත් ඔහු අවධාරනය කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/RANIL-EDIT-01.mp3

    එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම් මාස 6 කට වතාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එම කණ්ඩායම් සමග විපක්ෂයේ අයට ද සාකච්ඡා කළ හැකි බවත් ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/RANIL-EDIT-04.mp3

    මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ රජය විසින් රාජ්‍ය සම්පත් සියල්ල විදෙස් රටවලට අලෙවි කරමින් සිටින බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/04/SAJITH-PRAMADASA-EDIT-2.mp3

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ විපක්ෂ නායකවරයා සමග සහයෝගයෙන් කටයුතු කළ ද ජාත්‍යනතර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ඔහු දරණ ස්ථාවරයට සමග එකග නොවන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/04/WASUDEWA-EDIT.mp3

    එමෙන්ම ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානයක මහතා ද අද පාර්ලිමේන්තු විවාදයේදී අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/ANURAKUMARA-EDIT.mp3

    මේ අතර පසුගියදා රජය විසින් අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදා හැරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විවේචන එල්ල වුණා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ දේශපාලන වුවමනාව මත මෙය සිදු වන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/04/KIRIELLA-VS-SHEHAN-EDIT.mp3

    මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය ගිවිසුම පිළිබදව පාර්ලිමේන්තු විවාදය මේ වන විට පැවැත්වෙනවා. එම විවාදය අද සිට දින 3 ක් පැවැත්වෙන අතර ලබන 28 වන දා පස්වරුවේ ඊට අදාල ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  කොමිසමේ එක මතයක් නැහැනේ !
    Ranil
    පෙර පුව​තබැංකු පොලි අනුපාතය වැඩි කීරිමට සිදු වූ හේතුව ?
    ඊළඟ පුව​ත මේ වසරේදී කොරියානු රැකියා 8000ක්.. කෝටාවට වඩා බඳවාගන්නත් එකඟවෙයි..

    සබැ​ඳි පුවත්

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට

    නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    නිල දරිද්‍රතා රේඛාව ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    2026-08-13

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    2026-08-13

    ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට

    2026-08-13
    ක්‍රීඩා පුවත්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group