Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි

    2026-08-21

    පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි

    2026-08-21

    ඩෙංගු උවදුර මැඩලීමට අද සිට නව වැඩපිළිවෙලක්

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි
    • පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි
    • ඩෙංගු උවදුර මැඩලීමට අද සිට නව වැඩපිළිවෙලක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • බිහිසුණු අනතුරකින් මොනරාගලදී 05 දෙනෙකු මරුට
    • රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන
    • ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්
    • අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම් අවාදානමක්

    දිස්ත්‍රික්ක කිහිපයක නායයෑම් අවාදානමක්

    2023-05-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බදුල්ල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

    බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට මෙම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව නිවේදනයේ සඳහන්.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙන්නේ අවදානයෙන් පසුවන ලෙසයි.

    ජල උල්පත් බොරවීම අවහිර වීම හෝ නැතිවීම, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්තිවල ඇති වන පිපිරීම්, පොළොවේ ඇති වන ඉරි තැලීම් ගැඹුරට හෑරුණු පැලුම් සහ පොළොවේ ගිලා බැසීම් තත්තවයන් ගැන නිතර අවදානයෙන් පසුවන ලෙස ඔවුන් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම අද උදෑසන තද වැසි ඇතිවීමට හේතුව පහළ වායුගෝලයේ සුළං රටාවේ වෙනස්වීම බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්නතුව පවසනවා.

    කෙසේ වෙතත් එලෙස උදෑසන වැසි හටගැනීම තාවකාලික තත්ත්වයක් බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ. එමෙන්ම දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණය ලබන 08 වනදා දක්වා අපේක්ෂා කරන බව ඔහු කියා සිටියා.

    පෙර පුව​තනුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි ඉදිකිරීමේදී නව සීමාවක්
    ඊළඟ පුව​ත ඩෙංගු ත්‍රී වෛරස් ප්‍රභේදය රට පුරා පැතිරෙයි

    සබැ​ඳි පුවත්

    දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි

    පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි

    ඩෙංගු උවදුර මැඩලීමට අද සිට නව වැඩපිළිවෙලක්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    බිහිසුණු අනතුරකින් මොනරාගලදී 05 දෙනෙකු මරුට

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දළදා පෙරහරේ සිව්වන කුඹල් පෙරහැර අදයි

    2026-08-21

    පොලිස් නිෂ්කාශන දත්ත පද්ධතිය බිඳ වැටෙයි

    2026-08-21

    ඩෙංගු උවදුර මැඩලීමට අද සිට නව වැඩපිළිවෙලක්

    2026-08-21

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group