ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

හානි වූ ඇල මාර්ග යළි යථා තත්ත්වයට
දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුර ආපදාවෙන් හානි වූ ජලාශ සහ ඇළ මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම්…
ආපදා හේතුවෙන් සිදුවූ නිවාස හානි තක්සේරුව අද සිට
ආපදා හේතුවෙන් සිදුවූ නිවාස හානි තක්සේරුව අද සිට ආරම්භ කළ බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්යාංශය පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් පිහිටුවනු ලැබූ කමිටුවක්…
අයිස් මත්ද්රව්ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
පනාමුර මිද්දෙණිය මාර්ගයේ ලේල්ලවල ප්රදේශයේදී අයිස් මත්ද්රව්ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් දෙදෙනා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය…
ආපදා මරණ සංඛ්යාව 627 දක්වා ඉහළට – 190ක් අතුරුදන්
පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්යාව මේ වන විට 627ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම පුද්ගලයන් 190ක් පමණ අතුරුදන්ව ඇති බවයි වාර්තා…
මිනිස් පරීභෝජනයට නුසුදුස මස් කිලෝ 12000ක් සොයා ගැනේ
මිනිස් පරිභෝජනයට නුසුදුස තත්ත්වයට පත්ව තිබූ මස් කිලෝ 12000කට මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් විසින් අද(07) මුද්රා තබා තිබෙනවා. මෙලෙස මුද්රා තබා ඇත්තේ අනුරාධපුර දිස්ත්රික්කයේ සත්ව ගොවිපොළක…
නුවරඑළියට පිවිසුම් මාර්ග කිහිපයක්ම යථා තත්ත්වයට
නුවරඑළියට පිවිසීමට ඇති මාර්ග කිහිපයක්ම යථා තත්ත්වයට පත් කර ඇති බව නුවරඑළිය දිස්ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය අද(07) කියා සිටියේ. ඒ නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යලේය…
ජනපති අටමස්ථානාධිපති හිමියන් බැහැදකියි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්රධාන සංඝනායක අතිපූජ්ය පල්ලෙගම හේමරතන නායක හිමියන් අද(07) පෙරවරුවේ බැහැදැක කෙටි පිළිසඳරක නිරතව තිබෙනවා. පීඩාවට පත් ජනාතවට…
අත්යවශ්ය සේවා සම්බන්ධ පැමිනිලි සදහා නව දුරකථන අංකයක් හදුන්වා දීමට පියවර
රට පුරා අත්යවශ්ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි සහ දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීම සඳහා 1904 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙනවා. අත්යවශ්ය සේවා කොමසාරිස් ජනරාල්…
මහනුවර සිට දුම්රිය භාවිතා කරන මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක් හෙට සිට
දුම්රිය වාර ප්රවේශ පත්රය භාවිත කරමින් ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ දුම්රිය ධාවනය සීමාවූ ප්රදේශවල සහ මේ වන විට…
ජලාශ රැසක් වාන් මට්ටමේ
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්රධාන ජලාශ 30ක් සහ මධ්යම ප්රමාණයේ ජලාශ 39කට අධික ප්රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්යක්ෂ ජල කළමනාකරු…
ආපදා මරණ සංඛ්යාව තව දුරටත් ඉහළට
දිවයිනේ දිස්ත්රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්යාව 618ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්යස්ථානය පවසනවා. ඒ අනුව මේ වන…
ආපදාවට පත් ප්රදේශ ගොඩනැගීමට එක්ව කටයුතු කළ යුතු බවට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී සහ සැලසුම් සකස් කිරීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එබැවින් සෑම විටම නිවැරදි දත්ත ඉදිරිපත්…
පළාත් දෙකකට සහ දිස්ත්රික්ක දෙකක ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට
ශ්රි ලංකා කාන්තාවෝ ලෝක කුසලාන සටනින් ඉවතට
රටවල් 6 ක සුපිරි ක්රිකට් තරු එක්වන ලීග් තරගාවලියට දින නියම වෙයි
ඉන්දු-ශ්රි ලංකා කාන්තා තරගය අද
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ආරක්ශාව සම්බන්ධයෙන් අතිරේක අයවැයක් ඉදිරිපත් කරන බව තායිවාන ජනපති කියයි
ඉන්දුනීසියාවේ වැසි සහිත කාලගුණය හේතුවෙන් 34 දෙනෙකු ජීවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…













































