Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01

    මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි

    2026-08-01

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    • මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි
    • දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
    • කැලණි ගඟ ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්
    • ඇල්ජීරියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට
    • ප්‍රදේශ රැසකට අදත් තද වැසි
    • උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි
    • හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආරක්ශාව සම්බන්ධයෙන් අතිරේක අයවැයක් ඉදිරිපත් කරන බව තායිවාන ජනපති කියයි

    ආරක්ශාව සම්බන්ධයෙන් අතිරේක අයවැයක් ඉදිරිපත් කරන බව තායිවාන ජනපති කියයි

    2025-11-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකානු ඩොලර් බිලියන 40ක අතිරේක ආරක්ෂක අයවැයක් යෝජනා කිරීමට සැලසුම් කර ඇති බව තායිවාන ජනාධිපති ලායි චිං-ටේ නිවේදනය කර තිබෙනවා.
    ඒ අනුව ජපානයේ සිට බෝර්නියෝ දක්වා විහිදෙන පළමු දූපත් දාමය උල්ලංඝනය කරමින් චීන හමුදා නිරන්තරයෙන් තම අවට ප්‍රදේශයට ආක්‍රමණය කිරීම සහ අභ්‍යාස සිදු කළද, තායිවානය ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය පවත්වා ගැනීමට කැපවී සිටින බවයි ලායි පවසන්නේ.
    චීනයේ වේගවත් මිලිටරි ගොඩනැගීම සහ තායිවාන් සමුද්‍ර සන්ධියේ, නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ සහ ඉන්දු-පැසිෆික් හරහා ප්‍රකෝප කිරීම්, කලාපයේ සාමයේ අස්ථාවරත්වය ඉස්මතු කර ඇති බව ද ඔහු පවසා තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  රුපියල ඉහළට
    #sri lanka #vfm news News Radio Sinhala News Srilanka Vnews
    පෙර පුව​තබාධා මැද දුම්රිය ධාවනය කරයි
    ඊළඟ පුව​ත අත්තනගලු ඔය ජල මට්ටම ඉහළට- පැය 24 සඳහා අධි අවදානම් ගංවතුර ඇඟවීමක්

    සබැ​ඳි පුවත්

    නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

    කැලණි ගඟ ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

    ඇල්ජීරියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට

    ප්‍රදේශ රැසකට අදත් තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01

    මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි

    2026-08-01

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

    2026-08-01

    ඇල්ජීරියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group