Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවරඑළියට පිවිසුම් මාර්ග කිහිපයක්ම යථා තත්ත්වයට

    නුවරඑළියට පිවිසුම් මාර්ග කිහිපයක්ම යථා තත්ත්වයට

    2025-12-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.80 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළියට පිවිසීමට ඇති මාර්ග කිහිපයක්ම යථා තත්ත්වයට පත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය අද(07) කියා සිටියේ.

    ඒ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යලේය පැවැති මාධ්‍ය හමුවකදීයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ මහියංගණය සිට නුවරඑළිය දක්වාත්, නුවරඑළිය සිට හැටන් හරහා කොළඹ දක්වාත් පුස්සැල්ලාව මාර්ගයත් ප්‍රධාන මාර්ග වාහන ධාවනයට විවෘතව ඇති බවයි.

    තවද නුවරඑළිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් එය විවෘත කිරීමට තව දින කිහිපයක් ගතවන බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.

    දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බවත් දැනට විවෘත කර ඇති මාර්ගවල ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවද ලේකම්වරිය කියා සිටියා.

    තවද ආපදාවට ලක්වූ ප්‍රදේශ කිහිපයකට යාමට මාර්ග විවෘත නොමැති බවත් එම මාර්ග ද අලුත්වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස සහ දේපළවලට හානි සිදු වූ 2000කට හෙට(08) දින වන්දි මුදල් ගෙවීමට කටයුතු කර ඇති බවත් අනෙකුත් අය සඳහා සතියක් ඇතුළත මුදල් ගෙවීමට හැකි බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.

    2025-2026 ශ්‍රී පාද වන්දනාවාරය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනය විසින් නිර්දේශ ලබාදී ඇති අතර එම නිර්දේශ අනුව හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් සීමිත ප්‍රමාණයක් පමණක් ඉදිකටු පහණෙන් ශ්‍රී පාද මළුව දක්වා යැවීමටත් සෙසු වන්දනාකරුවන් ඉඳිකටු පහණ පොලිසිය අසලින් රත්නපුර ශ්‍රී පාද මාර්ගයට පිවිස ශ්‍රී පාද උඩමළුව දක්වා යැවීමට කටයුතු කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.

    මෙම ආපදා අවස්ථාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආධාර උපකාර විශාල වශයෙන් ලැබෙන බවත් ඇතැම් ආයතන විසින් එම ආධාර නිසිලෙස බෙදාහැරීම් සිදු කරද්දි තවත් ආයතන කිහිපයක් එය නිසිලෙස සිදු නොකරන බවත් දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තජනපති අටමස්ථානාධිපති හිමියන් බැහැදකියි
    ඊළඟ පුව​ත මිනිස් පරීභෝජනයට නුසුදුස මස් කිලෝ 12000ක් සොයා ගැනේ

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group