සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අද ජනපති හමුවට
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීමට නියමිත බව…
ණය ප්‍රතිව්‍යුහගත නොකරොත් IMF ලබාදෙන දෙවන ණය මුදල අවිනිශ්චිතයි
දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කරණය සිදු නොකළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ලබාදෙන දෙවන ණය මුදල අවිනිශ්චිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා . ඔහු මෙම…
ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි…
ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
විදුලි බලය, ඛණිජ තෙල්, රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකු කර තිබෙනවා. ඒ අනුව…
දැරියක් කෙලෙසූ හිමිනමක් අත්අඩංගුවට
11 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිමිනම දැරියගේ මව සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර හිමිනමට අයත්…
සමගියේ නව තනතුරු දෙකක් සාමාජිකයන් පත් කෙරේ
සමගි ජනබලවේගයේ තනතුරු කිහිපයක වෙනසක් සිදුකර තිබෙනවා. මෙම නව වෙනස්කම් සිදුකර ඇත්තේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟතාවය මතයි. ඒ අනුව පක්ෂයේ නව නියෝජ්‍ය ලේකම් ධුරයට හිටපු පාර්ලිමේන්තු…
නව ආණ්ඩුකාරවරුන්ගෙන් විශේෂ ප්‍රතිඥාවක්
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම ජනාධිපති කාර්යාලයේදී අද(17) සිදු කෙරුණා. ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින්…
ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කතෝලික සභාවට කිසිම සම්බන්ධයක් නෑ
බුදුදහමට නිගාවන ලෙස ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් රටේ ආගමික සංහිදියාවට බලවත් තර්ජනයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල්…
වැලිගම – දෙනිපිටිය පාලම අසල වෙඩි තැබීමකින් පියෙකු ජීවිතක්ෂයට
වැලිගම – දෙනිපිටිය පාලම අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව ඔහුගේ පුත්‍රයා බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මෙම පුද්ගලයන් දෙදෙනා ඊයේ රාත්‍රියේ…
විදුලි කප්පාදුව සම්බන්ද ප්‍රකාශ බොරු
ගල් අඟුරු නොමැති වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවන බවට විවිධ පාර්ශ්ව සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා . මෙම වාරය වෙනුවෙන්…
අමරපුර මහා නිකායේ මහනායක පූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියෝ අපවත් වෙයි
කලක් රෝගාතුරව වැඩවාසය කළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියෝ කොළඹ පෞද්ගලික රෝහලකදී අද(16) දහවල් අපත් වූ බව ශ්‍රී ලංකා…
නෙළුවේ හත් හැවිරිදි දැරියක් අතුරුදන්
නෙළුව ප්‍රදේශයේ 7 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පොලිසිය පැවසුවේ දැරියගේ පියා විසින් නෙළුව පොලිසියට අදාළ පැමිණිල්ල යොමු කර ඇති බවයි.…
කුවේටයේ අනීතිකව රැඳී සිටි කතුන් 32ක් පිටුවහල් කරයි
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එරට නීති උල්ලංඝනය කරමින් අනීතිකව රැඳී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් තිස් දෙදෙනෙකු පිටුවහල් කර තිබෙනවා. එම පිරිස අද පෙරවරුවේ කටුනායක…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































