Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කළුතර තවත් 21 හැවිරිදි සිසුවියක් අතුරුදහන් වෙයි – මවගෙන් පොලීසියට පැමිණිල්ලක්

    කළුතර තවත් 21 හැවිරිදි සිසුවියක් අතුරුදහන් වෙයි – මවගෙන් පොලීසියට පැමිණිල්ලක්

    2023-05-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    21 හැවි­රිදි ශිෂ්‍යයාවක් මොරටුව දී අතු­රු­ද­න්වී­ම සම්බන්ධ­යෙන් මොර­ටුව පොලි­සිය විම­ර්ශ­න­ ආරම්භ කොට තිබෙනවා.

    අතුරුදහන් වූ සිසුවිය කළු­තර, ගම­ගොඩ, කොහුලානේ පදිං­චි­කා­රි­යක් බවයි පොලීසිය පවසන්නේ.

    ඇගේ මව මැයි 28 සවස මොර­ටුව පොලී­සි­යට පැමිණ ඇය අතු­රු­දන් බවට පැමිණිලි කර තිබූ අතර සිය දිය­ණිය පෙරේදා උදෑ­සන ඉංග්‍රීසි පාඨ­මා­ලා­වට යන බව පවසා  නිව­සින් පිටත්ව ගිය බවත් සවස නැවත නිව­සට නොපැ­මිණි බව ද , ඇගේ ජංගම දුරක­ත­න­ය ද අක්‍රීයව පැවති බව ඇගේ මව පොලිසියට පවසා තිබේ.

    එහිදී පොලිසිය විසින් අතු­රු­දන් වූ තරු­ණි­යගේ මව විසින් කළ පැමි­ණි­ල්ලට අනුව කළ සොයා බැලී­මේදී තරු­ණිය පෙරේදා එම පාඨමාලාවට සහභාගී වී නැතිබව අනා­ව­ර­ණය වී තිබූ අතර මොර­ටුව පොලීසිය සඳ­හන් කළේ, ජංගම දුර­ක­තන ජාල විශ්ලේ­ෂ­ණ­යක් කර­මින් ඇය සම්බන්ධ­කම් පැවැත්වූ පුද්ග­ල­යන් හඳුනා­ගෙන ඉදිරි විමර්ශන කටයුතු පව­ත්වන බවයි.

     

    පෙර පුව​තඉහළ දමන ලද ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි
    ඊළඟ පුව​ත වසරක් තුල දියේ ගිලී මරණයට පත් පුද්ගලයන් 148 ක් සෙවීමට හා ගොඩගැනීමට නාවික හමුදා කිමිදුම් සහය

    සබැ​ඳි පුවත්

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group